
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
විදුලි උපකරණයකින් කොණ්ඩය සකස්කරමින් සිටි එක් දරු මවක ට එම උපකරණයෙන් විදුලිය කාන්දු වී විදුලි සැර වැදී නිවසේ උඩු මහලේ පිහිටි නාන කාමරය තුළ ඇද වැටී මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේපොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටී කාන්චනා සුභාෂිණි ලොකුහේවගේ නැමැති 30 හැවිරිදි කාන්තාවකි.
ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කළමනාකරණ සහකාරනිලධාරිනියක් ලෙස කාලයක් සේවය කර ඇති සුභාෂිණි මහත්මිය දරුවා ලැබීමෙන් පසු සේවයෙන් ඉවත් වී ඇත.
ඇය අවුරුදු තුනක දියණියකගේ මවක් වන්නීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රුවැති මවගේ මරුවා හෙයාර් අයන් එකෙන් එයි
NDT api Thursday, 16 November 2023 01:01 AM
විදුලි උපකරණ නාන කාමර තුල පරිහරණය නොකරන්න.
Muthu Thursday, 16 November 2023 04:39 AM
කරුණා කරලා, මේ වගේ කේස් ගැන විදුලිය ගැන දන්නා කෙනෙක් පහදන්න. සමහර වෙලාවට, අපිට දවසට දෙතුන් පාරක් කරන්ට් වදිනවා. සමහර වෙලාවට ට්‍රිප් එක ඔෆ් වෙනවා. සමහර වෙලාවට නෑ. නමුත් අප තාම හොඳින් ඉන්නවා. මේ වගේ සුළු කරන්ට් යන ඒවා නෙවෙයි. ලොකු ලොකු උපකරණ හුඟක් කරන්ට් යන. මේක හරියට පැහැදිලි කරන්න මිනිත්තු කීපයක් අරන්. ලොකු සේවයක් රටට.