IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රාවණා ඇල්ල ගිනි ගනී

බදුල්ල රාවණා ඇල්ල රක්ෂිතයේ පෙර දින හටගත් ගින්න අදත් පැතිරී යයි. ගින්න නිවීමට යුද හමුදාවද කැඳවා ඇත.



අදහස් (0)

රාවණා ඇල්ල ගිනි ගනී

විජය කටුනායක Tuesday, 19 June 2012 09:38 AM

මේකනම් විදේශීය කුමන්ත්‍රණයක් වගේ ඇල්ලකුත් ගිණි අරන්..පුදුමයි...?

:       0       0

ජානක- Tuesday, 19 June 2012 10:01 AM

මේ ගැන මීට වඩා ටිකක් හිතල බැලුවොත් හොදා..!!

:       0       0

සක්කරවට්ටම Tuesday, 19 June 2012 03:11 PM

මේවට කියන්නේ ලවු ගිනි

:       0       0

හනුමන්තා Tuesday, 19 June 2012 09:46 AM

මමනම් නෙමෙයි...

:       0       0

සඳුන් Tuesday, 19 June 2012 03:25 PM

නම කොහෙවත් , ගිනි ගන්නේ වෙන කොහෙවත්..

:       0       0

ලලිත් Tuesday, 19 June 2012 10:05 AM

ඩොලර් වලට යටවෙලා ඉන්න අපේම කට්ටිය තරන වැඩ තමයි මේවා.මේ අයට විරුද්ධව තදබල ක්‍රියාමාර්ග ගන්න ඕනි

:       0       0

අමිල කටුනායක Tuesday, 19 June 2012 10:20 AM

අදනම් හනුමන්තා වෙන්න ඇති..

:       0       0

අමිල කටුනායක Tuesday, 19 June 2012 10:58 AM

අපේ තව කැළේ ඉතිරිවෙලා තියේයිද ???

:       0       0

කිරිසප්පයා Tuesday, 19 June 2012 11:04 AM

අනේ අයියලා කියන්නකෝ රාවනා ඇල්ල ගිනිගත්තේ කොහමද කියල. ඇල්ල හැදිලා තියෙන්නේ වතුරෙන්ද? පෙට්‍රල් වලින්ද?. ගිනි නිවන්නේ හමුදාවෙන් හින්දද ගිනි නිවන හමුදාව කියන්නේ?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 19 June 2012 12:28 PM

මේ කාලයතුළ හදිසි ගිනි විපත් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් සහගතව හා සැලකිලිමත්ව ක්‍රියාකරන මෙන් ඉල්ලමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site