හිටපු මුදල් ඇමැතිවරයකු වන රොනී ද මෙල් මුදල් ඇමැති රවී කරුණානායකගේ අයවැය ප්‍රශංසා කරමින් ලියුමක් ලියා ඇත.
‘ඉතා හොඳ අයවැයක් ඉදිරිපත් කළාට ඔබට මගේ සුබ පැතුම්! අනාගතය වෙනුවෙන් මගේ සුබ පැතුම් පිළිගන්න‘ ඔහු මෙම සුබ පැතුම් ඉදිරිපත් කළේ දෙසැම්බර් 19 වැනිදා අයවැය ඡන්දයට කලිනි. දෙසැම්බර් 19 වැනිදායින් පසු මේ අයවැය කනපිට ගැසී ගියේය.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රවීගේ මුල් අයවැයට රොනීගෙන් සුබ පැතුම්
ශාන් Sunday, 27 December 2015 11:31 AM
රවිට කියන්න ලියුම ඉරල නළලේ අළු ගාගන්න කියල (බ)
චාමර Sunday, 27 December 2015 12:49 PM
රෝනිට දැන් වයසයිනේ, අයවැයේ මොකක්ද තියෙන්නේ කියල දන්නෙත් නැතුව පුරුද්දට සුබ පතන්න ඇති. ගොඩක් අය ඔය වගේ පුරුද්දට වැඩ කරනවා මිසක් හොයල බලල තර්කනුකුලව වැඩ කරනව හරිම අඩුයි. (බ)
කමල් Sunday, 27 December 2015 01:43 PM
චාමර , ඔබේ දැනුම ප්‍රදර්ශනය කරන්න එපා (බ)
ගයාන් Monday, 28 December 2015 03:11 PM
මේ අය තමයි මේ රට විනාශ කළේ (බ)
ඩීබී Monday, 28 December 2015 03:34 PM
රොනී ද මේල් එක දේශපාලන පක්ෂයක. මම වෙන දේශපාලන පක්ෂයක.නමුත් ඔහු දක්ෂ බුද්ධිමත් පුද්ගලයෙකු බව ප්‍රකාශ කළ යුතුය. (කෞ)
නන්දලාල් Sunday, 27 December 2015 07:12 PM
“ රවිට කියන්න ලියුම ඉරල නළලේ අළු ගාගන්න කියල“ අනේ ඇත්තට ශාන්ගේ මොලේ! ලියුම ඉරූ ගමන් අළු වෙනවා මෙයාට. අපේ පළාතේ නම් කොළේ පිලිස්සුවම තමා අළු වෙන්නේ. (ස)
මහින්ද සෞදි Sunday, 27 December 2015 07:27 PM
බැරි වැඩ කරන්න ගිහින් අනාගන හත්පොලේ ගාගන්නවට වඩා හොඳ නැද්ද ඉල්ලා අස්වෙලා නම්බු පිටින් ගෙදර යන එක. (ස)
සරත් Tuesday, 29 December 2015 07:25 AM
හැමෝටම ඕනේ බදු නොගෙවා ඉන්නයි ,බඩු මිල අඩු වෙන්නයි , තමන්ගේ පඩිය වැඩි කරගන්නයි ,ඒවාට සල්ලි කොහෙන් හොයාගන්නවද කියලා හිතන්නේ නැහැ. ණයට කාලා ජෝලිය් ඉඳලා ග්‍රීසිය ට නොදෙවෙනි විදියකට රට පල්ලට යනවටයි කැමති. (ර)
ශ්‍රීලාල් Wednesday, 30 December 2015 06:25 AM
නියමයි සරත්. (නි)