IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රිලවුනට කෑම සපයයි

ලුණුගම්වෙහෙර ජලාශයේ   වැව මැද දූපතක සති තුනක් තිස්සේ කොටු වී සිටි රිලවුන් 200ක් පමණ ඌව මධ්‍යම කලාප භාර පශු වෛද්‍ය ඩබ්ලිව් ඒ ධර්මකීර්ති මහතා   ආහාර ද්‍රව්‍ය සැපයීය.

ජලාශයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ මේ සත්තු අහේනියට පත් වූහ.

SAM_1563 SAM_1566 SAM_1590



අදහස් (0)

රිලවුනට කෑම සපයයි

ගීත් Thursday, 08 January 2015 03:58 AM

ගොඩක් පින්! (නි)

:       0       0

ගයාන් Wednesday, 07 January 2015 08:40 AM

ඉතා හොඳ ක්‍රියාවක්. අගය කරමි. පින් සිදු වෙනවා මේකට සම්බන්ධ වූ සැමට (බ)

:       0       0

රසික Wednesday, 07 January 2015 08:47 AM

අනිකකු ගැන, වි‍ශේෂයෙන්, සතුන් ගැන හිතන මිනිසුන් බොහෝ දුලබයි. පින් අතේ වැඩක්. (බ)

:       0       0

බුද්ධි Wednesday, 07 January 2015 08:53 AM

බොහොම පින්! (නි)

:       0       0

ෆර්ෂාන් Wednesday, 07 January 2015 08:57 AM

ඇත්තෙන්ම විශිෂ්ටයි (නි)

:       0       0

අශාන් Wednesday, 07 January 2015 09:08 AM

මෙයට දායක වූ සැමට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

සංජය Wednesday, 07 January 2015 09:37 AM

මේක නම් බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

රාස්සගල චන්දකිත්ති හිමි Wednesday, 07 January 2015 10:21 AM

කියන්න බැරිතරම් ලොකු පින්කමක් කරලා තියෙන්නේ.ඌව මධ්‍යම කලාප භාර පශු වෛද්‍ය ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති මහතා ඇතුලු සැමට පින් සිදුවේවා! (නි)

:       0       0

රන්ජිත් Wednesday, 07 January 2015 10:22 AM

සතුට දැනුන පුවතක්. උසස් හදවතක් ඇති මිනිසුන්ට ප්‍රණාමය! (නි)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 07 January 2015 10:27 AM

වටිනා පින්කමක් (නි)

:       0       0

සම්පත් Thursday, 08 January 2015 05:11 AM

මම හිතුවා ආණ්ඩුවෙන් අනිත් පැත්තට පැනපු රිලව් කියල. (නදී)

:       0       0

සිරිල් Thursday, 08 January 2015 05:18 AM

ඉතාමත් සතුටුයි. මේක රාජකාරියටත් එහා ගිය පින් කමක්. (නදී)

:       0       0

නිලන්ත Wednesday, 07 January 2015 10:47 AM

මේ වගේ අවස්ථාවක අහිංසක සතුන්ට පිහිටවීම උතුම් මනුෂ්‍ය ක්‍රියාවක්. ජයවේවා! (නි)

:       0       0

රොකී Wednesday, 07 January 2015 10:57 AM

ඉතාමත් ලොකු පින්කමක්. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට​ Wednesday, 07 January 2015 11:49 AM

ඉතා හොඳ ක්‍රියාවක්. (නි)

:       0       0

අල්විස් Wednesday, 07 January 2015 08:29 PM

බොහොම පින්! මෙය ආදර්ශයක්ම වේවා! (නි)

:       0       0

අමල් Wednesday, 07 January 2015 08:34 PM

මේක ලොකුම ලොකු පින්කමක් (නි)

:       0       0

සුබෝධා Thursday, 08 January 2015 01:22 AM

මනුෂ්‍යත්වය ඉස්මතු කළ හොඳ පින්කමක් (නි)

:       0       0

අකිල Thursday, 08 January 2015 02:38 AM

ගොඩක් පින්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site