හම්බන්තොට අධිවේගී මාර්ගය සඳහා හම්බන්තොට රිලාගලයායේ කඳු වැටියෙන් ගල් කැඩීමට එරෙහිව පැවැති වීදි නාට්‍ය සංදර්ශනයකට බාධා කරමින් එතැන සිටි ස්වාමීන්වහන්සේලාට තර්ජනය කළ බව කියන පිරිසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය කියයි.
එහි ගල් කැඩීමට යන ආයතනයකට සම්බන්ධ බව කියන පුද්ගලයකු ද තර්ජනය කිරීමට පැමිණ ඇති බව ගම්වැසියෝ කියති.
උල්පත කුඩාබිබිලේ රාහුල හිමියන් කියනුයේ රිලාගලයාය ප්‍රශ්නයට මැදිහත්වුණදා සිට වරින් වර තර්ජන පැමිණෙන බවයි.
පරිසරය වනසන උදවිය රකින බලධාරීන් රිලාගලයාය සුරැකීමට කිසිත් නොකරන බව ගම්වාසීහු පවසති.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රිලාගලයාය වීදි නාට්‍යයට බාධා
කුමාර Monday, 19 September 2016 03:43 AM
පරිසරය ගැන කිසිම ආදරයක් නැති මිනිස්සු. මමත් බෙලිඅත්තෙ. රිලාගලයාය කැඩුවොත් බෙලිඅත්තටත් වතුර නැතිවෙයි (නි)
පිටිගල මිලානෝ Monday, 19 September 2016 06:21 AM
මේ චණ්ඩි වහාම පුනරුත්ථාපනය කළයුතුයි (නි)
අසංග Monday, 19 September 2016 07:12 AM
අනේ මන්දා මේවට මොනවගේ උත්තර දෙන්නද කියලා (නි)
දර්ශන Sunday, 18 September 2016 02:18 PM
මීට ටික කලකට කලින් හම්බන්තොට පැත්තේ ඔය වගේ විරෝධතාවක් තිබ්බා නම් මොනවා වෙයිද? (නි)
මීනු Sunday, 18 September 2016 02:47 PM
මිනිසුනේ, රටට ඉස්සරහට යන්න ඉඩදෙන්න (නි)
රංග Sunday, 18 September 2016 03:18 PM
මෙහෙ බලධාරීන් බොරුවට පරිසරය ගැන කයිවාරු ගහනවා විතරයි.. !! (නි)
ජානිස් Sunday, 18 September 2016 05:26 PM
ලංකාවේ මිනිස්සු හරිම ආවේගශීලි බවයි පෙනෙන්නේ. හරිම ලැජ්ජයි (නි)
කීර්ති Monday, 19 September 2016 10:04 AM
මේ වගේ අය තාම ඉන්නවද ?(හේ)