ගාල්ල දඩල්ලේදී ලංගම බසයක් හා වෑන්රියක් ගැටී භික්‍ෂූන්වහන්සේලා සිවු නමක් ඇතුළු 11 දෙනෙක් තුවාල ලදහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රිය අනතුරින් 11 රෝහලට
සරත් Sunday, 15 July 2012 10:56 PM
ලංගම බසේයකනේ වැදිලා තියන්නේ බය වෙන්න එපා මේවට නඩු නැහැ නීතිත් නැහැ
වික්ටර් Monday, 16 July 2012 12:12 AM
නුවමනා හදිසිය , ඉවසීමෙන් වාහන පදවනවානම් මෙවැනි අනතුරු සිදුවෙන්නේ නැහැ. රියදුරෙනි කරුණාකර මේ ගැන සිතාබලන්න.
හේවාවිතාරණ Monday, 16 July 2012 03:52 AM
ඕවර්ටේක් කරන කට්ටිය අන්ඩර්ටේකර්ස්ලාට කැමතියි
පිලිපීනෝ Tuesday, 17 July 2012 10:23 AM
වැරැද්ද කාගේද දන්නෙත් නැහැ.බණිනවා ලංගමටයි, රජයටයි.අනේ මෙහෙමත් මිනිස්සු........???
දයා, සෞදියේ සිට Sunday, 15 July 2012 02:31 PM
සියල්ලෝම ඉක්මන් සුවය ලබත්වා..!!!