IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


රිය අනතුරෙන් හිමි නම අපවත් වේ

ගාල්ලේ සිට කොළඹ බලා එමින් සිටි වෑන් රියක් කොස්ගොඩදී නවතා තුබූ ලොරියක හැපී හිමිනමක් අපවත්වී වෑන් රියේ ගමන් කළ සිවුදෙනකු  ද ලොරියේ රියදුරු කත ද තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මේ අනතුරින් මියගියේ 16 හැවිරිදි මහවැවේ සුමිත්ත නම් හිමි නමකි.



අදහස් (0)

රිය අනතුරෙන් හිමි නම අපවත් වේ

මහානාග Tuesday, 05 June 2012 07:30 AM

පොඩි හාමුදුරුවනි ඔබට නිවන් සුව පතමි......!!!

:       0       0

මොණරාගල අරියදේව හිමි Tuesday, 05 June 2012 09:48 AM

පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන්සුව පතමි.

:       0       0

ඉන්දු Tuesday, 05 June 2012 06:19 PM

ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා!

:       0       0

අබේ Monday, 04 June 2012 12:22 PM

ඉතා කණගාටුදායක සිද්ධියක්..

:       0       0

අසංක Monday, 04 June 2012 01:20 PM

අනේ පව් .රියදුරු මහත්වරු මීට වඩා සැලකිලිමත් වන්න.

:       0       0

චන්ද්‍රවිමල හිමි.. Monday, 04 June 2012 12:44 PM

හිමියන්ට නිවන්සුව ලැබේවා..

:       0       0

දයාරත්න Monday, 04 June 2012 01:28 PM

ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා .මේ ගොහොරු සසරෙන් එතෙර වීමට වාසනාව ලැබේවා .

:       0       0

නන්දා Tuesday, 05 June 2012 12:08 PM

ඉතාමත් කණගාටුදායකයි.මෙම පොඩි හාමුදුරුවන්ව සසුනට පූජා කළ දෙමාපියන්ට කොතරම් දුකක් ඇද්ද?

:       0       0

අමිල කටුනායක Monday, 04 June 2012 01:11 PM

දකුණු පළාතේ තරුණ හාමුදුරුවන් ගැන අසන්න ලැබෙන්නේ හද කම්පාවෙන පුවත්...මේ පොසොන් දිනෙත් ..

:       0       0

පී.එම්.කේ Monday, 04 June 2012 01:30 PM

හිමියනි ඔබ බුදුන් දැක නිවන් දකීවා..

:       0       0

නිශාන්ත Monday, 04 June 2012 02:30 PM

ඔබ වහන්සේට නිවන් සුව...

:       0       0

ලුම්බිණි Monday, 04 June 2012 03:31 PM

ලංකාවේ රියදුරන්ට නීති නැහැ.

:       0       0

පුරවැසියා Tuesday, 05 June 2012 12:51 PM

ගැහැණු කෙනෙක්ද ලොරිය පදවලා තියෙන්නේ. ගැහැණු බර වාහන පදවනවා බොහෝම අඩුයි.

:       0       0

නිශාන්ත Monday, 04 June 2012 04:00 PM

හිමියනි ඔබට නිවන් සුව ලැබේවා. !!!.

:       0       0

දයා, සෞදියේ සිට Monday, 04 June 2012 04:20 PM

අනේ පව් පුංචි සාමණේර හාමුදුරුවන්...නිවන් සැප අත්වේවා !!

:       0       0

Monday, 04 June 2012 05:27 PM

කරුවලේ ලයිට් නොදා නවත්තල තියෙන වාහන සඳහා දැඩි දඩුවම් ලබාදිය යුතුයි...

:       0       0

හිල්මි Monday, 04 June 2012 07:46 PM

ඉක්මනට කොළඹ යන්න ඇති....අනේ අවාසනාව..

:       0       0

දේදුනුපිටියේ උපනන්ද හිමි Monday, 04 June 2012 08:29 PM

පොඩි හාමුදුරුවන් වහන්සේට සසරෙදි මෙවන් දෙයක් නොවේවා

:       0       0

චන්ද්‍රා Tuesday, 05 June 2012 03:13 PM

හිමියනි ඔබට නිවන් සුව පතමි. මේ වගේ අකල්මරණයක් නොම වේවා... බලධාරීනි මේවටනිසි දඩුවම් ලබා දෙන්න...

:       0       0

දර්ශි Tuesday, 05 June 2012 03:45 PM

බර වාහන විතරක් නෙවි ලංකාවෙ සේරම වාහන ගැහැණු පැදෙව්වනම් මෙපමණ මිනිසුන් මැරෙන්නේ නැහැ...

:       0       0

චානක Monday, 04 June 2012 08:57 PM

හිමියනි ඔබට නිවන් සුව පතමි.

:       0       0

රත්නසිරි Tuesday, 05 June 2012 03:30 PM

කසිවත දරාගෙන ඉන්න පොඩි හිමියනේ ..හඩන්නට කඳුඵ මදි... මෝඩ ඇයි මිනිසුනේ ?????? ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා ..

:       0       0

උදාර Tuesday, 05 June 2012 01:01 AM

හිමියනි ඔබට නිවන් සුව පතමි.

:       0       0

ප්‍රසාද් Tuesday, 05 June 2012 01:52 AM

හිමියන්ට නිවන් සුව.

:       0       0

සුරේඛා ගමගේ Tuesday, 05 June 2012 02:59 AM

පොඩි හාමුදුරුවන් දැක්කහම හරිම දුකයි..නිවන් සුව ලැබේවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 1645 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


අදත් තැනින් තැනට තද වැස්ස
2025 මැයි මස 03 114 0

අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඩෑන්ට වෙඩි තැබූ වෙඩික්කරු මාට්ටු
2025 මැයි මස 03 1555 0

වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ


දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ
2025 මැයි මස 02 1747 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි


එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර
2025 මැයි මස 02 1515 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.


‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘
2025 මැයි මස 02 527 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 518 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 138 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1157 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site