මහියංගනයේ සිට ගාල්ල වතුරුවිල දක්වා ගමන් ගත් වෑන් රියක් තෙලුල්ල ප්‍රදේශයේ දී ගසක හැපීමෙන් එහි ගමන් ගත් හිමිනමක් අපවත්වී, තවත් හිමිවරුන් හය දෙනකු තුවාල ලබා ඇතැයි වැල්ලවාය පොලිසිය කියයි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඇතුළු රටවල් කීපයකින් බ්‍රිතාන්‍යයට ලැබෙන අධ්‍යාපන වීසා බලපත්‍ර අයැදුම්පත් සළකා බැලීම සීමා කිරීමට සැලසුම්කර තිබෙන බව එරට ස
සිනිගම දෙවොල් දේවාලයේ දියඹ දේවාලය තුළ ඉතා අභිරහස් අයුරින් මියගිය අයකු අද (6) උදෑසන සොයාගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
පලාත් පාලන මැතිවරණයේ බදුල්ල ජනතාව අද (6) ජන්ද දැමීමට පෝලීමේ රැදී සිටියහ.
අම්පාර දමන අලහේන ගම්මානයේ පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා සොරා ගත් වෙඩි බෙහෙත් සමග සැකරුවන් 04 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි
ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිර
ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රිය අනතුරින් හිමිනමක් අපවත් වෙති
අස්මිර Friday, 22 June 2012 05:37 PM
ආගම් භේදයකින් තොරව කණගාටු වෙමු
අභිලාෂිණි Friday, 22 June 2012 06:04 PM
මම දන්න තරමින් ඔහොම දේවල් වෙන්නේ පෙර කළ අකුසල කර්ම වලට
චන්දිම Saturday, 23 June 2012 12:14 PM
අභිලාෂිණි. මොනවද මේ කියන්නේ. හාමුදුරුවෝ වතුරුවිල වැඩියේ පිංකමකට. අනික වාහනේ හාමුදුරුවන්ගෙ නෙවෙයි. ඔයාල නොදැන කරන කියන දේවල් වලින් අර හාමුදුරුවන්ගේ ආත්ම ගරුත්වයට වෙන හානිය ගැන හිතුවෙ නැත්තෙ ඇයි. ඔයාට කරදරයක් වෙලා කවුරු හරි එයාට ඕන විදියෙ දෙයක් කීවොත් ඔයාගේ ආත්ම ගරුත්වයට හානියක් වුනොත් ඒක ඔයාගේ පවුලේ අයටත් එක්කම හිත රිදෙන දෙයක් වේවි නේද? තමන්ගේ ආත්ම ගරුත්වයට වාගේ ම අනිත් අයගේ ආත්ම ගරුත්වයටත් වටිනාකමක් දෙන්න.
චන්දිම Saturday, 23 June 2012 11:36 AM
මොනවද මේ කියන්නේ. ඔයාල නොදැන කරන කියන දේවල් වලින් හිත් රිදෙනවා ...තමන්ගේ ආත්ම ගරුත්වයට වාගේ ම අනිත් අයගේ ආත්ම ගරුත්වයටත් වටිනාකමක් දෙන්න.
චන්දිම Saturday, 23 June 2012 12:18 PM
ඇරැන්ස් ඔයාටත් එක්කයි මම කීවේ.
අමිල Friday, 22 June 2012 01:11 PM
පවු
සමන්ත Friday, 22 June 2012 01:26 PM
කොයි වාහනෙත් එකයි...ලංකාවේ රියදුරන්ට මොන යකෙක් ගහලද මන්ද...හිමි නමට නිවන් සුව.....
චාමර වත්තල Friday, 22 June 2012 10:44 PM
අබිලාෂිනි පරිස්සමින් නංගි හෙටින් පස්සේ පාරේ යන්නේ අද මේ කරන අකුසලේම ඇති හෙට පර්සන් දෙන්න
රජිත් Friday, 22 June 2012 03:07 PM
අවිධිමත් රිය ධාවනය නිසා පරලොව යන අපේ ශාසනය...
අරැන්ස් Saturday, 23 June 2012 06:09 AM
පන්සල්වලට තීරැබදු රහිත වාහන ගන්න දුන්නම ඕක වෙනවා.. හාමුදුරැවොත් ගත්ත අලුත් වාහනෙන් චාරිකාවක් යන්න ඇති..
කරැණා Saturday, 23 June 2012 08:35 AM
පෙර කළකර්ම හිමිනමකටත් පළ දෙනවා.. ඒවා දැනගෙන පව් රැස් නොකර හිටියොත් හොදයි.. හිමියනි ඔබට නිවන් සුව.!