IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රිය අනතුරින් මගියා බේරේ රියදුරා මරුට

පුත්තලම ලංගම ඩිපෝව අසල සිටි මගියෙකු කාරයක හැපීමෙන් බිම වැටෙනු දුටු කාරයේ රියදුරා හදිසියේ මරණයට පත් වී ඇත.

රෝහලට ඇතුලු කරන විටත් ඔහු මිය ගොස් තිබු බව දැනගන්නට ඇත.

එසේ මියගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

රියේ හැපුනු පුද්ගලයා සුළු තුවාල ලබා බේරුනේය.

 



අදහස් (0)

රිය අනතුරින් මගියා බේරේ රියදුරා මරුට

නාරද Saturday, 29 March 2014 11:45 AM

පුදුමි එත් ඇත්තයි (දී)

:       0       0

කුමාරි Saturday, 29 March 2014 11:53 AM

පවු.... හාට් ඇටක් එන්න ඇති. මගියාගේ මරුවා රියදුරාට මාරු වෙලා.අපි හිතන්නෙවත් නැති වෙලාවට මාරුව අපි ලගට එනවා. ජිවත් වන කාලේ කරගන්න යහපත් දේ පමණයි රැගෙන යන්න තියෙන්නේ.හැමෝටම හොඳ පාඩමක්. (දී)

:       0       0

හිල්මි Saturday, 29 March 2014 12:00 PM

හොඳ හිතක් තියෙන (තිබුණු) මිනිහෙක් ( කව්රු වුනත් )(දී)

:       0       0

මනිල් Saturday, 29 March 2014 12:54 PM

මැරෙන්න තියෙන අයගේ වෙලාව ආවාම යන්න වෙනවා (දී)

:       0       0

ruchira Saturday, 29 March 2014 01:58 PM

බ්‍රිතාන්‍යයේ මාර්ග නීති තරම් ලංකාවේ මාර්ග නීති තද නෑ කියල දැනන් ඉන්න නැතිව ඇති. ඉතාම කනගාටු දායක පුවතක්. සාමදානයේ සැතපේවා !! (දී)

:       0       0

ලන්කාසිරි Saturday, 29 March 2014 02:49 PM

හදවතින්ම පසුතැවෙන දුක් වෙන අවංක මිනිස්සු.(දී)

:       0       0

මිහිර ප්‍රනාන්දු Saturday, 29 March 2014 03:55 PM

"අපට නොදන්වා මරනිදු ආ දා ඉන්නට නොමවන්නේ යන්නට සිදු වන්නේ" (නදී)

:       0       0

ඉෂාර Saturday, 29 March 2014 06:05 PM

හොද මනුස්සයෙක් වෙන්න ඇති (පව්).(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site