IMG-LOGO

රිය අනතුරෙන් දෙන්නෙක් මරුට

හොරණ හේනේගමදී කාරයක්, යතුරුපැදි දෙකක්  හා විල්බැරෝවක්  එකිනෙක හැපී  යතුරුපැදියකින් ගිය බන්ධනාගාර ජේලර්වරයෙකු සහ විල්බැරෝව තල්ලු කරගෙන ගිය පුද්ගලයා මිය ගොස් කාරයේ ගිය කතක ඇතුළු තුන් දෙනෙක් තුවාල ලදහ.

pizap.com14150786205391 pizap.com14150786446522 pizap.com14150786843004 pizap.com14150787797276 pizap.com14150788091037 pizap.com14150788264038 pizap.com14150788444539

 

 



අදහස් (0)

රිය අනතුරෙන් දෙන්නෙක් මරුට

නන්දික Tuesday, 04 November 2014 05:46 AM

ජේලර් විල් බැරෝවේද ගිහින් තියන්නේ? (හේ)

:       0       0

සෑම් Tuesday, 04 November 2014 06:10 AM

ත්‍රී වීල්, ටු වීල්, වගේම වන් වීලුත් භයානකයිනේ. විල්බැරෝ රියදුරාටත් තුවාලද? මියගිය අයට නිවන් සුව.(හේ)

:       0       0

ධනංජය Tuesday, 04 November 2014 06:28 AM

මෙම අනතුරට හේතුව වීල්බැරෝවේ අධික වේගය බවට සොයාගෙන ඇත! (අ)

:       0       0

ලක්ෂාන් Tuesday, 04 November 2014 06:40 AM

මුලින්ම හොයන්න ඕනේ විල්බැරෝව පැදපු කෙනාට රියදුරු ලයිසන් තිබුනද කියලා. එහෙම නැත්නම් ලංකාවේ නීතිය අනුව වරදකරු විල්බැරෝව පැදපු කෙනා තමයි.(හේ)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 04 November 2014 06:40 AM

කෝ විල්බැරෝව.(හේ)

:       0       0

අශෝක Tuesday, 04 November 2014 06:44 AM

මොකක්ද මේ කතාව.(හේ)

:       0       0

අශෝක Tuesday, 04 November 2014 06:48 AM

2014 වසරේ ලස්සනම පුවත මේක වේවි.(හේ)

:       0       0

චමල් Tuesday, 04 November 2014 06:56 AM

ජේලර් ට ලයිසන් තිබුනද වීල්බරෝ පදින්න ? (අ)

:       0       0

රොමේෂ් Tuesday, 04 November 2014 06:59 AM

විල්බරෝ වලටත් ලයිසන් දෙන්න ඕනේ .(හේ)

:       0       0

ප්‍රදීප් Tuesday, 04 November 2014 07:05 AM

මේකේ කොමෙන්ට්ස් දාල තියන අයට මරණයත් විහිළුවක් වෙලා, මෙහෙමත් රටක් (අ)

:       0       0

ජගත් Tuesday, 04 November 2014 02:11 PM

ඔහොම බේරුණා ඇති.(හේ)

:       0       0

ඉසුරු Wednesday, 05 November 2014 03:58 AM

මිනිස්සු මිය යන එක හැමෝටම විහිලුවක් වගේ වැරද්ද කාගෙද කියලා කාර්එක දිහා බැලුවම පේනවා විල්බැරෝ එක තල්ලු කරන් යන්නැත්තේ එදාවේල හම්බකරන අහිංසක මිනිහෙක්.‍කාර් එකක් සුපෝපබෝගි වාහනයක් පාරට දැම්මම එයාට වඩා ලොක්කෙක් නෑ කියා තමයි ඒ අය හිතන්නේ පාරේ යන අහිංසක මිනිස්සු වන්දි ගෙවන්නේ.(අ)

:       0       0

රෂාන් Tuesday, 04 November 2014 07:27 AM

මේවගේ අය තමා රටේ ඉන්නේ ජන්දෙ දාන්නේ රට නැති කරන්නේ. (අ)

:       0       0

කුමාර Tuesday, 04 November 2014 08:18 AM

කවුද ලයිසන් එක දුන්නේ විල්බැරෝව එකට.අනික ඉන්ෂුවරස් කරලත් නෑ.(හේ)

:       0       0

සාරසී Tuesday, 04 November 2014 04:12 PM

කාර් එක පදවපු කෙනා බීලා වෙන්න බැරිද.? (ර)

:       0       0

අනිල් Tuesday, 04 November 2014 08:58 AM

මේ ජිවිත ඔක්කොම අකාලේ නැති වෙනවා.(හේ)

:       0       0

බණ්ඩාර Tuesday, 04 November 2014 08:58 AM

නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

අකිල Tuesday, 04 November 2014 08:58 AM

වේගය තමයි රිය අනතුරු වලට මූලික හේතුව.(හේ)

:       0       0

සිතුම් Tuesday, 04 November 2014 08:58 AM

නොසැලකිලිමත් කම තමයි මේ හැම දේටම මුල.(හේ)

:       0       0

බණ්ඩාර Tuesday, 04 November 2014 08:58 AM

හැම දවසකම මේ වගේ සිද්ධියක් අහන්න වෙනවමයි.(හේ)

:       0       0

රොමෙෂ් Tuesday, 04 November 2014 09:21 AM

මම හිතන්නේ විල් බැරෝව අධික වේගයෙන් යන්න ඇති.(හේ)

:       0       0

අජිත Tuesday, 04 November 2014 09:36 AM

නොසැලකිලි මත්ව රිය පැදවීම මේ සේරටම මුල.(හේ)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 06 November 2014 06:35 AM

මනුස්සයෙක් මැරුනහමත් සමහරු හිතන්නේ නුහුරට. එයාලට ඒ දුක තේරෙන්නේ එයාලගේම කෙනෙකුට මෙහෙම වුණාම තමයි (නි)

:       0       0

සමන්ත Tuesday, 04 November 2014 03:55 AM

විල් බැරෝ හැපිලත් මැරෙනවාද?(හේ)

:       0       0

ධම්මික Tuesday, 04 November 2014 04:00 AM

ඉස්සර අපට අහන්න ලැබුනේ වාහන එකක් හෝ දෙකක් සම්බන්ධ රිය අනතුරු. දැන් දැන් වාහන පොකුරු අනතුරු. බලන්නකෝ අපේ දියුණුව.(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 04 November 2014 04:14 AM

ෂුවර් එකටම විල්බැරෝව පාර මැද යන්න ඇති.(හේ)

:       0       0

චානක Tuesday, 04 November 2014 04:20 AM

හතර බීරි කතාවක් මේක.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1756 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 573 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 665 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site