
( සිතුම් චතුරංග)
යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය,අලිමංකඩ ප්‍රදේශයේදී බස්රථයක් වෑන් රථයක ගැටී අද(24) උදෑසන සිදුවූ අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තවත් අටදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට අැතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.
අනතුරින් මියගොස් අැත්තේ යාපනය පදිංචි මාර්ස්ලෙස්ලි කතිරිනා තිරුචෙල්වම් නැමති 50 හැවිරිදි කාන්තාවකි.
යාපනය සිට මහනුවර බලා ධාවනය වු ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොස් නැවත යාපනය වෙත ගමන්ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
බස් රථයේ අධික වේගයෙන් වෙගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ සිටි ගවයින් රංචුවක ගැටීමෙන් අනතුරුව ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටී අැති අතර බස්රථයේ ගැටී ගවයින් අටදෙනකුද ජීවිතක්ෂයට පත්ව අැති බවත් පොලිසිය පැවසීය.

2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් කාන්තාව මරුට: පාරේ සිටි ගවයින් 8කුත් මැරිලා
Nuwan Ratnayaka Wednesday, 24 January 2024 11:57 AM
පවු හරක් ටික
සරත් කුමාර Wednesday, 24 January 2024 12:06 PM
ඉස්සර මම අහපු කථාවක් තියෙනව, "ගොං පස්සෙන් - බලු හොම්බෙන්" කියල. ගවයෙක් පාර හරහ යද්දි ඌව ඉස්සර කරන්ඩ ඕනෙ ඌට පිටිපස්සෙන් ලු. මොකද ගවය ආපහු හැරෙන සම්භාවිතාවය ඉතාම අඩුයි ලු. කොහොම නමුත් මෙච්චර කෙලින් පාරක, හොඳට පෙනෙද්දි, හරක් රංචුවක් ඉදිරියෙන් ඉන්නව බස් එකේ ගවය දැකල නෑ.. අමු ගවයෙක්..