IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රිය අනතුරින් අයෙක් මරුට

(කේ ඩී දේවප්‍රිය )

සෙල්ල කතරගම  මයිලගම මාර්ගයේ  ඩීමෝ බට්ටා ලොරියක් අනතුරට ලක්වී  සිදු වූ අනතුරකින්  අද (08) සවස එහි ගමන්  ගත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.

මෙසේ  මිය ගොස් ඇත්තේ  විිරවිල පදිංචි මොලතිව්ව ගමගේ  ගායෂාන්  මදුෂංක (28) නම්  අයෙකි.

වේගය පාලනය  කරගත නොහැකිව මෙම අනතුර  සිදුව ඇති  බව කතරගම පොලිසිය සදහන්  කරයි. ඩිමො බට්ටා  රථය  මාර්ගයෙන්  ඉවතට  පැන අසල  ගසක හා ලයිට් කනුවක වැදි අනතුර සිදුව  තිබේ .



අදහස් (2)

රිය අනතුරින් අයෙක් මරුට

පිටරටවැසියා Friday, 09 February 2024 12:00 AM

හෙඩිම දැක්කහම හිතුනෙ, දියවන්නාව පැත්තෙන් තවත් සුභදායක ආරංචියක්ද කියල. බැලින්නම් පොඩි ලොරියක් සහ අහිංසක තරුණ ජීවිතයක්....

:       0       8

Nimal Friday, 09 February 2024 10:06 AM

වේගය පාලනය කරගත නොහැකිව කියනවට වඩා සුදුසයි අධික වේගයෙන් රිය ධාවනය කිරීම නිසා රථය පාලනය කරගත නොහැකිව කියා කිව්වානම් .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site