(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාර ජුබිලි බුලස් හංදිය ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් අට දෙනකු රෝහල් ගත කර ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනකු වන බව පොලිසිය කියයි.
කොළඹ සිට කතරගම බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථය විදුලි පහන් සංඥා නොතකා ධාවනය කිරීමත් සමගම සංඥා වලට අවනතව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වූ ලොරි රථයේ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි
2025 දෙසැම්බර් මස 18
393
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් අටක් රෝහලේ