ඩෙල් ස්ටේන් ගේ දක්‍ෂ පන්දු යැවිම නිසා, තම අවසන් අයි. පී. එල්. ක‍්‍රිකට් තරගයට සහභාගි වූ ඩෙකැන් චාජර්ස් පිල විසින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ලකුණු 09 කින් පරාජය කරන ලදි. බැංගලෝර් පිල තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලැබිමට නම් නියත ලෙසම ඊයේ (20) හයිද්‍රාබාද්හිදී පැවැති තරගය ජය ලැබිය යුතුව තිබුණද ලද පරාජය නිසා ඔවුන් තරගාවලියේ අවසන් වටයෙන් ඉවත් විය. ඩෙකැන් චාජර්ස් පිල මෙහෙයවන ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ලකුණු 15 දැවි ගියයේය. හිටපු ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙහිදී ලකුණු 30 කට කඩුලූ 1 ක් ලබා ගැනිමට සමත් විය. ඩෙකැන් චාජර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 132 (කුමාර් සංගක්කාර 15, ජේ. පී. ඩුමිනි 74, විනෙයි කුමාර් 22/3) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 123 (කි‍්‍රස් ගේල් නොදැවී 27, විරාට් කෝලි නොදැවී 42, සව්රබ් තිවාරි 30, ඩෙල් ස්ටෙන් 8/3, අශිෂ් රේඞ්ඩි 25/3)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රෝයල් චැලෙන්ජර්ස් පිල අවසන් වටයෙන් ඉවතට