සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙහෙයවන නැගෙනහිර පළාත් තානාපති ජංගම සේවාව මෙවරත් අප්‍රේල් පස්වැනි සිකුරාදා උදෑසන 8.00 සිට පස්වරු 2.00 දක්වා අල් කොබාර් අකරබියා අල් බුස්තාන් හෝටල් පරිශ්‍රයේදී පවත්වන බව රියාද් තානාපති කාර්යාලය පවසයි.
ගමන් බලපත්‍ර අලූත් කිරීම උප්පැන්න ලියාපදිංචි කිරීම රඬණය කිරීම ඇතුළු විවිධ ලියකියවිලි කටයුතු මෙන්ම කම්කරු ගැටලූ ආදිය පිළිබඳව කටයුතු කිරීම සඳහා රියාද් පිහිටි තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙදිනට පැමිණීමට නියමිත බැවින් උදැසනින් පැමිණ නව රාජකාරිය ඉටුකරගැනීම සඳහා තානාපති නිලධාරීන්ට සහාය වන ලෙස බලධාරීන් දක්වා සිටිති.
විශේෂයෙන්ම අවතැන්වූවන් මෙන්ම විවිධ දුෂ්කරතාවන්ට පත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙදින ලියාපදිංචි කරන බැවින් එසේ පැමිනෙන සියළු දෙනා තම ගමන් බලපත්‍ර ව්‍රවාහනයේ ඡායාරූප 2ක් හා ගමන් බලපත්‍රයේ පිටපත් ඇත්නම් එයද රැගෙන පැමිණෙන ලෙස තානාපති කාර්යාල බලධාරීන් දක්වා සිටින අතරම මෙදින ලියාපදිංචි කිරීම හැර කිසිදු ශ්‍රී ලාංකිකයකු තානාපති කාර්යාලීය බාරයට නොගන්නා බවද එසේ කිරීමට තානාපති කාර්යාලය සතුව කිසිදු පහසුකමක් නොමැති බවද දක්වා සිටින අතරම තානාපති කාර්යාලයේ තම විස්තර සහ තොරතුරු ලේඛන ගත කර ආපසු යෑමට හැකි අය පමනක් මෙදිනට පැමිනිය යුතු බවද බලධාරීන් අවධාරනය කරයි.
2025 දෙසැම්බර් මස 18
74
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
936
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රියාද් ජංගම සේවය සිකුරාදා
නිමල් සෞදි අරාබිය Friday, 05 April 2013 12:00 AM
එහෙ මෙහෙ හිටපු අක්කල නංගිලා සිකුරාදා උදේට පොරකයි.(නදී)
මේනකා සෞදි අරාබිය . Friday, 05 April 2013 12:53 AM
ලලිත් අයියේ ,ඔය ජංගම සේවය නැගෙනහිර පළාතට විතරමද ? අපිට නැද්ද?(නදී)
චමින්ද ප්‍රදීප් Friday, 05 April 2013 03:08 AM
පුටු රත්කරන රියාද් තානාපති නිළධාරීන් එදාට හෝටලෙන් හොඳට කයි. එපමණයි හැමදාම වගේ කලේ.(නදී)
ප්‍රියා Friday, 05 April 2013 04:14 AM
බලාගෙන යනකොට මට නම් හැමෝම එක වගේ (නි)