(තරංග ගුණරත්න)
වැලිගම කප්පරතොටදි මගී බසයක රියැදුරාට බිමත් පුද්ගලයකු පහරදීමට උත්සහ කිරීමේදී බසය පාලනයෙන් ගිලිහි පාරේ ගමන් ගත් මවක මියගොස් ඇයගේ පුතා තුවාල ලබා රෝහල් ගත කල බව වැලිගම පොලිසිය පවසයි.
මාතර සිට කොළඹ බලා ධාවනයවු පුද්ගලික බස් රථයට රාත්‍රි නමයට පමණ ගොඩ වූ බීමත් සිව් දෙනකු රියදුරු සමග ආරවුලක් ඇතිකරගෙන රියදුරුට පහරදිමට උත්සාහ කල අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් මව එම ස්ථානයේම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබු පුතා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇත.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු සහ ගැටුමට සම්බන්ධවු එක් සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා වැලිගම පොලිසිය පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රියදුරු - මගී වලියෙන් පාරේ ගිය මව - පුතා බසයට යටවේ