IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රයිගම සමූප සේවකයෝ වීදි බසිති

ඉංගිරිය රයිගම් උඩුගහපත්තු විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිතයන් හය දෙනකු සේවයෙන් ඉවත් කළ බව කියමින් බස්නාහිර පළාත් සමූපාකාර කොමසාරිස් ලිපියක් යැවීමෙන් පසු  එම සමූපාකාර සමිතියේ සේවකයෝ ඉංගිරියේ දී විරෝධතාවක් පැවැත්වූහ.

සමූපාකාර සමිතියට අයත් සියලු ආයතනවල සේවකයෝ ලෙඩ නිවාඩු ගෙන සේවයට නොපැමිණි අතර ඊට අනුබද්ධ ඉංගිරිය ඉන්ධන පිරවුම් හලද වසා දමා තිබිණි.

ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතා මෑතදී මෙම කොමසාරිස් නිර්දය විවේදනයකට ලක් කළේය.



අදහස් (0)

රයිගම සමූප සේවකයෝ වීදි බසිති

ලක්ෂ්මන් ජයවර්ධන. Sunday, 06 April 2014 01:59 PM

කතාව පොඩි ළමයෙකුට හරි තේරෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site