IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රයිගම් රාජධානියේ තවත් කැණීමක්

 

    බණ්ඩාරගම පතහවත්ත පොකුණේ කැණිම් සහ සංරක්ෂණය අවසන් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි

 

ශ්‍රී ලංකාවේ  කබොක් ගලින් ඉදිකළ පොකුණු අතර මෙම පොකුණ සුවිශේෂි  බවත්  ක්‍රිස්තු වර්ෂ 1412 දි හයවන පාරාක්‍රමබාහු රජතුමා මෙම ස්ථානයේ  ඔටුණු පළඳා රයිගම රාජධානිය පිහිටවු බවත් රයිගම බණ්ඩාර මෙහි පාලනය ගෙන ගිය බවත් ඓතිහාසික   මූලාශ්‍රවල කියතීයි පුරා විද්‍යා අංශ කියයි

මීටර 34 දිග පොකුණ පළල මීටර හැට දෙකහාමාරකි.

මෙම පොකුණ පිහිටි  විහාරයට අයත් ඉඩම වටා මීටර දෙකහා මාරක් පමණ උස කබොක් ගලින් නිම කළ ප්‍රාකාරයක් වේ.

උයන් වත්ත වැව  හා සෘජුවම සම්බන්ධ වෙමින් පැරණි මාළිගය සඳහා අවශ්‍ය ජලය රැස් කර ගැනිමට මෙම පොකුණ ඉදිකර ඇත

පොකුණ ඇතුළත උතුරු හා බටහිර බැම්ම යා කරමින් තැනු කුඩා ලිඳකි.

විශේෂ මැටි බදාමයක් යොදා  ඉදිකැර ඇති මෙහි පතුළට  කිරිමැටි ආවරණයක් යොදා තිබේ

2013 වසරේ  කැණීම් අවස්ථාවේදි පොකුණේ නැගෙනහිර පැති බැම්මෙන් මැටි භාජනයක් හමුවි ඇති අතර 2014 වර්ෂයේදී  පොකුණ ඇතුළතින් එවැනිම තවත් මැටි භාජයනක් හමු වි ඇත

02 03(1) 04 05

01



අදහස් (0)

රයිගම් රාජධානියේ තවත් කැණීමක්

පුබුදු Tuesday, 28 October 2014 10:05 AM

නිධාන එහෙම තිබුණේ නැද්ද දන්නේ නෑ (දිල්)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 28 October 2014 10:13 AM

අපේ මිතුන් මුත්තන්ගේ වැඩ තමයි.(හේ)

:       0       0

යශෝධා Tuesday, 28 October 2014 09:52 PM

ඇත්තෙන්ම ඉතාමත් හොඳ කටයුත්තක් (නි)

:       0       0

දිනුක Thursday, 30 October 2014 09:30 AM

අපිට ප්‍රෞඪ ඉතිහාසයක් තිබෙනවා. (නි)

:       0       0

ශාන් Tuesday, 28 October 2014 11:11 AM

මීටර 34 දිග පොකුණ පළල මීටර හැට දෙකහාමාරකි. මටනම් දිග පළල ගැන සැකයි.හයවන පාරාක්‍රමබාහු රජතුමා පොකුණ හැදුවට අපේ කට්ටියට හරියට මැන ගන්නත් බැහැ වගේ. (හේ)

:       0       0

චමල් Tuesday, 28 October 2014 11:54 AM

මේ පුරාවස්තු සංරක්ෂණය කරනවා නම්, මේ පුරාවස්තු ආරක්ෂා කරන්න වැඩි පිළිවෙලක් තිබෙනවා නම් බොහොම අගෙයි.(හේ)

:       0       0

සිල්වා Tuesday, 28 October 2014 12:40 PM

මේ සෑම දේම රැකගන්න.අපේ රටේ අනාගතය වෙනුවෙන්.(හේ)

:       0       0

ටානියා Wednesday, 29 October 2014 04:29 AM

රජ කාලයේ තිබූ සාඩම්බර ඉදිකිරීමක් (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 28 October 2014 01:29 PM

මේවා ආදිකාලේ ඉදලම සංරක්ෂණය කෙරීගෙන එනවනම් අද මෙච්චර මහන්සියක් වෙන්න ඕනේ නැහැනේ මේවා කැනීම් කර කර බලන්න.(හේ)

:       0       0

ශානී Tuesday, 28 October 2014 01:58 PM

මේ පුරාවස්තු රැක ගන්න.(හේ)

:       0       0

රූපවතී Tuesday, 28 October 2014 04:20 PM

වැළලීමට යන අපේ ඉතිහාසය අපි උපරිමයෙන් ගොඩගන්න ඕනෑ. ඒ අපේ ඉදිරි පරම්පරාවට. අපි ඒ ඉතිහාසය පෙන්නලා දෙන්න ඕනෑ. බොහොම හොඳ දෙයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site