IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රඹුටනුත් කඩා බිල්ලකුත් ගනී

අම්බලන්ගොඩ ගම්මැද්දෙගොඩ අනුන්ගේ නිවසක රඹුටන් කැඩු බව කියන තරුණයකු හා ඔහුගේ පියා විසින් එල්ල කළ මුරුගු පහරක් නිසා නිවෙස් හිමියා අම්බලන්ගොඩ  දිසා රෝහලට  ඇතුලත්  කිරිමෙන් පසු  මිය ගිය බව පොලිසිය පවසයි.

DSC_7360[1] DSC_7361[1] DSC_7366[1] DSC_7367[1] DSC_7369[1]

 



අදහස් (0)

රඹුටනුත් කඩා බිල්ලකුත් ගනී

ටිකිරි Friday, 03 July 2015 09:17 AM

රඹුටන් කඩන්න ගහපු පොල්ල වැදෙන්න ඇත්තේ. හිතලා ගහන්න නැතුව ඇති.(හේ)

:       0       0

කුමාරි දිසානායක Friday, 03 July 2015 05:02 PM

පොඩි දේටත් අපේ මිනිස්සුන්ට ඉක්මන් කෝපය ක්‍රියාත්මක වෙනවා ඒක තමා විනාසෙට මුල. (ර)

:       0       0

සෙන්සා Friday, 03 July 2015 09:57 AM

ආණ්ඩුවෙි බෝඩිමෙි කලක් නොමිලේ ආහාරපාන ලබාගෙන පසුව සාක්ෂි හොඳමදි කියලා නිදහස් වෙන එකනෙ තියෙන්නේ.(ම)

:       0       0

චමිලා Friday, 03 July 2015 12:00 PM

මිනිස්සු දන්නවා නීතියෙන් දැන් ගැළවිලා යන්න පුළුවන් කියලා. ඒකනේ අනුන්ගේ වත්තට පැනලා හොරකම් කරනවා මදිවට මරලත් යන්නේ. ඉස්සර හොරු බල්ලෙක් බිරුවත් පැනලා දුවනවා (නි)

:       0       0

සංජය Friday, 03 July 2015 12:30 PM

පොඩි ප්‍රශ්නයක්නේ මේ දුරදිග අරගෙන ගිහින් තියෙන්නේ.(හේ)

:       0       0

සමන් Friday, 03 July 2015 06:24 AM

මෙහෙමත් නරුම මිනිස්සු (ම)

:       0       0

විපුල Friday, 03 July 2015 06:38 AM

පව් දුප්පත් මනුස්සයෙක් මැරිලා තියෙන්නේ, රටේ නිතිය තද නැති එක තමයි ඔක්කොටම හේතුව මොකද මිනිහෙක් මරපු කෙනා අවූ 5 කින් නිදහස් , ජනපතිතුමනි එල්ලූ ගහ නැවත ගේන්න. (ම)

:       0       0

රූපවතී Friday, 03 July 2015 06:47 AM

අනේ පවු! අසරණ මිනිසුන් වග නිවසින් පෙනෙනවා. මහන්සියෙන් තමන්ගේ දෑතින් හදාගත් ගහක ඵලදාව පමණයි ඒ මිනිසුන්ට තිබී ඇති එකම ධනය.ඒකටත් හෙනහුරෙක් පැනලා ජීවිතෙත් උදුරාගෙන ගියේ හරිම අවාසනාවන්ත විදියට නේද? මේවා මේ අයුරින් සිදුවෙන්නේ මිනිසුන්ගේ පිරිහීම නිසයි. ඇයි අපේ රටේ අනුන්ගේ දේවල් වලට කෑදරකමින් මෙතරම් අනුගේ දේවල් වලට අතතියන්නේ? මිනිසුනේ, වැදගත් විදියට ජීවත්වෙනවා කියන්නේ දැහැමිව කිසිවෙකුට කරදයක් නැතුව ජීවත්වෙන එක. දිවි අහිමි වූ අසරණයාට නිවන් සුව ලැබේවා..!!! (නි)

:       0       0

මංගලි ෆොන්සේකා Friday, 03 July 2015 06:54 AM

කතාවට ගියාම ලෝකෙම සුන්දර හිතකාමී මිනිස්සු ජීවත් වෙන්න හොඳම රට කියන්නේ.රඹුටන් ගෙඩියට මිනි මරන්න මොන තරම් මිනි මරු හිතක් ද ? (ම)

:       0       0

ටිරාන් Friday, 03 July 2015 07:11 AM

දුප්පතාගේ පාත්තරේට කියනවනේ හෙණහුරා කඩාපාත් වෙන්නෙත් (නි)

:       0       0

සමගි Friday, 03 July 2015 07:19 AM

අනිවාර්යයෙන්ම ඔය දෙන්නා එල්ලලුම් ගස් යවන්න ඕනේ.(ම)

:       0       0

කැළුම් Friday, 03 July 2015 07:29 AM

හැම දෙයක් පිටි පස්සෙම තියෙන්නේ මිනිස්සුන්ගේ දුප්පත්කම (ම)

:       0       0

කමල් Friday, 03 July 2015 07:43 AM

පොඩි දේකටනේ මේ මිනි මරා ගන්නේ.(හේ)

:       0       0

අාරිය Friday, 03 July 2015 07:58 AM

පන්සිල් පද පහ නොරකින සමාජයේ කවුරුත් තැවීමට පත්වනවා..ඒ අතරින් අන්සතුදේ ගැනීම ගැනීමට තැත් කිරීමේදී සිදුවන අහිතකර දේවලින් සිදුවනදේ බලන්න..අන්සතුදේ සොරා ගැනීමේන නිතරම තමන්ගේ සිතට අසතුටක් ගෙන දෙනවා (ම)

:       0       0

අමිල Friday, 03 July 2015 08:43 AM

කොහොමත් දැන් ගම් පැතිවල ඉන්නේ තිරිසනුන්ටත් අන්ත මිනිස්සු නේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site