( එන් ආරච්චි )
මුදල් වංචාවක් සම්බන්ධයෙන් රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරියක් සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්නපොලීසිය පවසයි.
ඇය හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි කාරිනියකි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ වරින්වර සුබසාධන වැඩ සටහන්,ස්වංරැකියා වැඩ සටහන්,සංගීත වැඩ සටහන්,අඩු ආදායම්ළාභී දරුවන්ට අභ්‍යායසපොත් ලබාදීම වැනි විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරන බව මුහුණත් පොත හරහා දැනුවත් කරමින් ඉහල වැටුපක් ගෙවන බවට ප්‍රාදේශීය මට්ටමෙන් නියෝජිතයන් පත් කර ඒ සදහා ඔවුන් හරහා විවිධ ප්‍රමාණ යේ මුදල් අය කර ඇත.
රඹුක්කන පොලීසියට මේ සම්බන්ධව ලැබුණූ පැමිනිලි අනුව ඇය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය මෙම වැඩ සටහන් සදහා ජනතාව බදවා ගැනීමට රඹුක්කන ප්‍රදේශයේ ආගමික ස්ථානයක් භාවිතා කර ඇති අතර පසුව හිරිවඩුන්න ප්‍රදේශයේ කුලී පදනම මතකාර්ය්‍යාලයක් ආරම්භ කලත් ඉතාම කොටි කලකින් එය ද වසා දමා තිබෙන බවටතොරතුරු ලැබි ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රඹුක්කන හිටපු ප්‍රා.සභා මන්ත්‍රීනියක් අත්අඩංගුවට