ඉතාලියේ මෙස්සිනා බෞද්ධ විහාරයේ හා රෝම බෞද්ධ විහාරයේ වෙසක් උත්සවය සති අන්තයේදී පැවැත්වෙන බව මල්වතු පාර්ශ්වයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලනන්ද සහ රෝම බෞද්ධ විහාරාධිපති මොල්ලිගොඩ ධීරානන්ද හිමිවරු කියති.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝම පන්සල් දෙකක වෙසක් සති අන්තයේ
චතුල වෙරෝනා Friday, 24 May 2013 01:56 AM
අනේ මන්දා. දෙකෙන් හොඳ පන්සල තෝරගෙන පිංකමට යනවා (නි)
පිටිගල මිලානෝ Thursday, 23 May 2013 06:46 PM
ආමිස පූජාවන්ට අපේ පන්සල් වල මොන තරම් ප්‍රචාරයක් දෙනවද? මෙම පන්සල්වල සිදු කෙරෙන ළමුන් සහ වැඩිහිටියන් සීල සමාධි ප්‍රඥාහි පිහිටුවන වැඩසටහන් වලට ඇයි මෙතරම් උද්යෝගයෙන් ආරාධනා සහ දැනුවත් කිරීම් නොකරන්නේ? භාවනා පන්ති, සති අග ධර්ම දේශනා, මසකට වරක් හෝ ගිහි අවශ්‍යතාවන්ගෙන් ඈත්ව සිටීමට ප්‍රායෝගික පුහුණුවක් දෙන සීල වැඩසටහන්...කෝ මේ ගැන දැන්වීම්? (නි)
සුසිල් මිලනෝ Thursday, 23 May 2013 09:41 PM
ආමිස පූජාවන්ට බොහෝ දෙනෙක් වඩා කැමති නිසා තමයි එහෙම වෙන්නේ. ඔය අදහස් දක්වන ඔබ උනත් පන්සලේ භාවනා පන්තියට යන්නෙ නැහැ නේ. වඩාත් පිරිසක් කැමති පිංකම් පවත්වන්න සංවිධායකයෝ කැමතියි.(නදී)