ඉතාලියේ රෝම නගරයේ ධර්මාශෝක විහාරයේ 2013 වසරේ වෙසක් උත්සවය විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක දඹදෙනියේ ධම්මාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් මැයිමස 11 වැනිදා සිට විවිධ පිංකම් මාලා ඔස්සේ ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවත්විණි.
ඒ අතර විචිත්‍ර ධර්මදේශක උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ධර්මදේශනයක්ද , ලේ දන්දිමේ වැඩසටහනක්ද, දාන , ශීල, භාවනා වැඩසටහන්ද, අසූ මහාශ්‍රාවක පූජාවක්ද විය. ධර්මාශෝක විහාරයේ තරුණ කැල විසින් ඉදිරිපත් කරනලද පැටව් 93න් යුත් මහා වෙසක්කූඩු රාජයාය ඉතාමත් දර්ශනීය ආමිස පූජාවක් විය.
වීඩියෝ -ඉසුරි ලුනුගල
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝම දම්සෝ වෙසක්
රණවීර පැරිස් Friday, 31 May 2013 10:36 PM
චන්ඩිකම් දමන්න ගිහිල්ල තමයි පැරිස් විහාරෙනුත් එලෙව්වේ (අ)
ලලිත් Friday, 31 May 2013 10:46 PM
සිංහල බෞද්ධයන්ගේ එකමුතුකමත් ඒ වගේම නායක උන්නාන්සේගේ මග පෙන්වීමත් නිසා මෙවැනි දේවල් කරන්න පුළුවන් වුණා. තව තවත් මෙවැනි දේවල් කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්තනා කරමු. (නි)
චම්පා රුපිකා මිලානෝ Saturday, 01 June 2013 04:09 AM
සාධු සාධු! මිලානෝ ඉන්න සිල්වත් සියලු දෙනාගේම ආශීර්වාදය දඹදෙනියේ ධම්මාරාම හිමියන්ට ලැබේවා! රෝමයේ ඉන්න සියලු දෙනාටම තෙරුවන් සරණ පතමි (නි)
චානක Saturday, 01 June 2013 04:08 PM
ලස්සනයි. (ස)
රෝහණ Friday, 31 May 2013 05:57 PM
සාධු සාධු! (නි)
ඉතාලියන් Friday, 31 May 2013 06:03 PM
විශිෂ්ට කාර්යයක් (නි)
රොෂාන් Friday, 31 May 2013 06:44 PM
අර චන්ඩියත් අද සිල් අරගෙනද?(නදී)
සරත් Saturday, 01 June 2013 11:33 AM
හරි අපුරුයි ජය වේවා !(ස)