IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රෝම තානාපති සේවකට එරෙහි පැමිණිල්ලක්

රෝමයේ වාසය කරන ශ්‍රී ලංකා කාන්තාවක රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයකුට එරෙහිව පැමිණිල්ලක් කර ඇත.

පසුලිය අගෝස්තු 31 වැනිදා තමාට අයුතු යෝජනාවක් කළැයි එම කාන්තාව තානාපති කාර්යාලයේ නිලධරයන් සිව් දෙනකු ඉදිරියේ මෙම පැමිණිල්ල කර ඇතැයි කියනුයේ පසුගිය දෙසැම්බර් 27 වැනිදාය.

එම සේවකයා මේ පැමිණිල්ල ප්‍රතික්ෂේප කරයි. පෞද්ගලික කෝන්තරයක් මත එම පැමිණිල්ල කර ඇතැයි 52හැවිරිදි සේවකයා පවසයි.

අගෝස්තු 31  වැනිදා තානාපති කාර්යාලයේ නිවාඩු දිනයක් බව ද පමාවී පැමිණිල්ල කර ඇත්තේ කිසියම් පිරිසකගේ කුමන්ත්‍රණකාරී අවශ්‍යතාවක් ඉටු කර ගැනීමට යැයි ද ඔහු කියයි.

පමා වී මේ පැමණිල්ල කළේ  ඇයිදැයි විමැසීමට එම කාන්තාවගේ නිවසට දුරකතනයෙන් කතා කළ නමුත් ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

ඇය ශ්‍රී ලංකාවට ගොස් ඇතැයි දැනගන්නට ඇත.

තානාපති කාර්යාලයයේ අක්‍රමිකතාවයක් ගැන කළ පැමිණිල්ලකින් පසුව පිරිසක් මේ සේවකයනට එරෙහිව ක්‍රිය කරතියි ද දැනගන්නට ඇත.



අදහස් (0)

රෝම තානාපති සේවකට එරෙහි පැමිණිල්ලක්

කැටවල Monday, 31 December 2012 11:53 PM

ඇත්ත වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

අසන්ක Monday, 31 December 2012 05:56 PM

රෝමයේ ලාංකිකයන් වශයෙන් අපි මෙය දැඩිව හෙළා දකිමු. (නි)

:       0       0

අමල් Monday, 31 December 2012 06:01 PM

ඔය කියන කාන්තාව ගැන අපි හුගක් අය දන්නවා. (නි)

:       0       0

ධම්ම Monday, 31 December 2012 06:19 PM

රෝමයේදි රෝමානුවකු වගේ ඉන්න එපැයි! (නි)

:       0       0

සිල්වා Monday, 31 December 2012 06:21 PM

ගොඩක් තානාපති කාර්යාල වල ඉන්නේ කිසිම දෙයක් නොදන්න අහිංසක කට්ටිය... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site