රෝමයේ ධර්මාශෝක විහාරයේ අද (19) ලේ දන් දීමේ පිංකමක් හා උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ධර්ම දේශණයක් ද පැවැත්වේ .
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝමයේ ලේ දන් දීමේ පිංකමක්
කුමාර Sunday, 19 May 2013 06:03 PM
මේ ධර්මලෝකට තියෙන්නේ පුදුම කැපී පෙන්න තියෙන උවමනාවක්.(නදී)
මාලක Sunday, 19 May 2013 02:21 PM
අපේ හාමුදුරුවෝ ඒ පාර ඉතාලි ගියාද? (නි)
පවුමි Sunday, 19 May 2013 02:22 PM
ලේ එහෙම දීල ඉතාලි කාරයෝ අල්ලන්ට හදන්නේ නේද කට්ටිය.(නදී)
පිටිගල මිලානෝ Sunday, 19 May 2013 03:20 PM
ලේ දෙන්න එන අයගේ මුඛයේ ගඳ සුවඳ ප්‍රථමයෙන් පරීක්ෂා කලොත් හොඳයි. මිලානෝ වල නම් රෑ බීපූ 'ෆිට්' එකට උදෙන්ම ලේ දෙන්න ගොඩක් අය පැමිණියා. (නි)
චතුල වෙරෝනා Sunday, 19 May 2013 03:42 PM
පිටිගල කියන්නෙ දෙහිවල කූඩුවකින් ඉතාලියට ආනයනය කරපු කෙනෙක්ද?(නදී)
කෝමෝ නිලන්ත Sunday, 19 May 2013 04:40 PM
ඉතාලියේ පන්සල් ගිය අම්ම කෙනෙක් ද කොහෙද, අද ඉතාලියේ පන්සල් වල තියෙන ප්‍රශ්න දැක්කම ගිහියන්ට පිස්සු හැදෙනවා.(නදී)