IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රම්පෝසා රනිල් හමුවේ

දකුණු අපි‍්‍රකා වැඩ බලන ජනපති සිරිල් රම්පෝසා ජනපති මහින්ද රාජපක්ෂ විදේශ අමාත්‍ය ජී.ඇල්.පීරිස් ප‍්‍රමුඛ නියෝජිත පිරිසක් හා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හමුවූවේය.

ශී‍්‍ර ලංකාවේ සංහිදියා වැඩපිළිවෙළ කඩිනම් කිරීම ඔහුගේ සංචාරයේ අරමුණයි.

ජනපතිවරයා හා පෞද්ගලික සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව ඔහු අරලියගහ මන්දිරයේන් රාතී‍්‍ර භෝජ‍න සංග්‍රහයටද සහභාගී විය.

සවස් වරුවේ හෙතෙම විදේශ අමාත්‍ය ජී.ඇල්.පීරිස් ප‍්‍රමුථ නියෝජිත පිරිසක් හා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හමුවූවේය.

හමුවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කළ විපක්ෂ නායකවරයා තමන් දෙපළ අදහස් හුවමාරු කරගත් බවත් ගැටලූ විසදීමේ වැඩි බර ඇත්තේ රජය අත බවත් ප‍්‍රකාශ කළේය.

 



අදහස් (0)

රම්පෝසා රනිල් හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site