IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රිමාන්ඩ් සැකකරු රෝහලේ

අනවරස ගොඩකිරීමක් ගැන ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට ගිය හික්කඩුව වනජීව නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුනට පහරදුන්නැයි සැකපිට රිමාන්ඩ් ගත කළ අම්බලන්ගොඩ ඩෙන්සිල් වැල්ගේ අද (16)  අලුයම හදිසියේ අසනීප වී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි.

386



අදහස් (0)

රිමාන්ඩ් සැකකරු රෝහලේ

රොබින් Sunday, 17 August 2014 01:12 AM

නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම වැරදියි (නි)

:       0       0

සනෝජ් Sunday, 17 August 2014 03:24 AM

අනුකම්පාවක් නම් හිතෙන්නෙ නැහැ මට. මොකද ඔහු වැරදිකරුවෙක් (නි)

:       0       0

කාලිංග Sunday, 17 August 2014 03:47 AM

මොනවා වුණත් ඔහු ගැන ප්‍රවේශමෙන්! (නි)

:       0       0

නැනී Saturday, 16 August 2014 11:35 AM

අරගෙන ආපු විදියට මටත් හිතුනා මෙහෙම වෙයි කියලා (දිල්)

:       0       0

කළු පෙරුම Sunday, 17 August 2014 04:04 AM

මෙහෙ පහත් තැනින් නේ ගලන්නේ වතුර, (දී)

:       0       0

ගයාන් Sunday, 17 August 2014 01:44 PM

වැඩක් නෑ නීතිය අසරණයන්ට විතරයි (දී)

:       0       0

රිචි බාලසුරිය Sunday, 17 August 2014 01:50 PM

බොහෝ දේශපාලකයින් හා පොහොසත් බලවත් අයත් රිමාන්ඩ් ගත කරපු ගමන් රෝහල් ගත වෙනවා , මේකත් එහෙමද ? (දී)

:       0       0

විදුර Sunday, 17 August 2014 04:39 AM

මේ විදිහට පහර දෙන්න කිසිම අයිතියක් නැහැ (දී)

:       0       0

මහින්ද Saturday, 16 August 2014 01:12 PM

මොනවා වුණත් පවු කියලත් හිතෙනවා (නි)

:       0       0

නිහාල් විතානගේ Saturday, 16 August 2014 01:14 PM

මේ තරුණයාට නීතිය ක්‍රියාත්මක වු හැටියට හැමෝටම සමානව ක්‍රියාත්මක වෙනවා නම් සතුටුයි (නි)

:       0       0

රූපවතී Saturday, 16 August 2014 01:14 PM

පොලිසියේ මහත්වරු නීතියට අනුව කටයුතු කර තිබෙනවා (නි)

:       0       0

රූපවතී Sunday, 17 August 2014 08:57 PM

අනේ! මේ රෝහල්ගත කරලා තියෙන්නේ හොඳට. හැබැයි කලින් බෙල්ලට මොකුත් වෙලා තිබුනේ නැහැ නේද? (නි)

:       0       0

රිද්මා Sunday, 17 August 2014 08:43 AM

ආරක්ෂාව තර කරන්න (දී)

:       0       0

පහන්දී Saturday, 16 August 2014 06:48 PM

මොකද ඔය මුහුණෙහි කළු පැල්ලම්? (නි)

:       0       0

සත්‍යයා Monday, 18 August 2014 02:09 AM

කියලා වැඩක් නැහැ අපේ පොලිසිය ගැන. (නි)

:       0       0

සෑම් Saturday, 16 August 2014 10:04 PM

මිලානෝ ජයන්ත, ඔබට වැරදිලා වගෙයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 August 2014 12:18 AM

ලෝකය දිහා දිවැසින් බලන දෙවි කෙනෙක් ඉන්නව‍ා නම් මේවාට සාධාරණයක් ඉටුවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site