IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රිමාන්ඩ් කිරීමෙන් පසු හම්බන්තොට පුරපති ලෙඩවේ

2014 මාර්තු මාසයේදී පොලිසියේ සිටි සැකකරුවකු පැහැර ගත්තැයි සැකපිට අද යළිත් රිමාන්ඩ් කැරුණු හම්බන්තොට පුරපති එරාජ් ප්‍රනාන්දුට පපුවේ අමාරුවක් හැදී හම්බන්තොට රෝහලට ඇතුළු කරනු ලැබීය.

මැයි 20 දක්වා යළි රිමාන්ඩ් කළ ඔහු තංගල්ල බන්ධනාගාරයට රැගෙන යාම සඳහා උසාවියේ රඳවා සිටියදී පපුවේ අසනීපයක් ඇති බව පැවසූයෙන් වහා රෝහලට යැවිණි.

 

 

 



අදහස් (0)

රිමාන්ඩ් කිරීමෙන් පසු හම්බන්තොට පුරපති ලෙඩවේ

වසන්ජය Wednesday, 13 May 2015 01:39 PM

බොරු ලෙඩ අරගෙන බන්ධනාගාරයට කොකා පෙන්වනවා. (නි)

:       0       0

ගයාන් Wednesday, 13 May 2015 09:30 AM

අනේ පව් කිරි සප්පයා , සෙල්ලම් පිස්තෝලයෙන් සෙල්ලම් කරකර ඉන්නකොට , මදාවියෝ එයාට කරදර කරනවා , දැන් අහිංසකයට පපුවේ අමරුවත් හැදිලා . මේවා උඩ ඉන්න දෙවියොම බලාගන්න ඕනි.(හේ)

:       0       0

නසීර් Wednesday, 13 May 2015 09:32 AM

පපුවක් තියෙන වැඩද කළේ......?(හේ)

:       0       0

දුමින්ද Wednesday, 13 May 2015 09:32 AM

මෙරට දේශපාලකයන්ට හදවතක් ඇති බව දැන ගන්න ලැබීමත් සතුටක්.(හේ)

:       0       0

උදිත් Wednesday, 13 May 2015 09:34 AM

ඕක සාමාන්‍ය දෙයක්නේ.දේශපාලුවෝ රිමාන්ඩ් වෙන්නේ රෝහලේ. අපි බන්ධනාගාරේ. (නි)

:       0       0

ධම්ම Wednesday, 13 May 2015 09:37 AM

මෙයාගේ පිස්තෝලයෙන් වෙඩි කන්න හිටපු අයගේ පපුවේ අමාරුව දැන් සනීපයි. (නි)

:       0       0

නුවන් Wednesday, 13 May 2015 10:07 AM

අහුවෙන්න ඉස්සෙල්ල ඉහෙන් බහින ලෙඩක් තිබුනේ නැනේ!! (ම)

:       0       0

අමරතුංග Wednesday, 13 May 2015 11:09 AM

බලය තියෙනකන් හොදට ඉන්නවා.බලය නැතිවූ ගමන් ලෙඩ වෙනවා.(හේ)

:       0       0

සමීර Wednesday, 13 May 2015 11:20 AM

එහෙනම් පපුවක් තිබිලා තියනවා කරපු දේවල් වල හැටියට මම හිතුවේ ඔලුවක් පපුවක් නෑ කියලා.(හේ)

:       0       0

මංජුල Wednesday, 13 May 2015 11:29 AM

මේක තමයි පුදුම වැඩේ... අත්අඩංගුවට ගත්ත ගමන් ගෙවන වාට්ටුවල නවතිනවා.. ලෙඩ ගොඩවල් වෙනවා... ඇම්බියුලන්ස් වල යනවා, අමුතු ලෙඩක් වෙන්න ඇති.. මාංචු වල විසක් වත් තියෙනවද දන්නේ නැහැ.. හොයන්න.(හේ)

:       0       0

චතුරි Wednesday, 13 May 2015 11:40 AM

අසරණ මිනිස්සු බෙහෙත් ටිකක් ගන්න රෝහලට ගියොත් වැරදි බෙහෙත් විදලා ජිවිත අනතුරට දානවා. මේ බොරුවට රෝහල් වලට යන අයට වැරදි බෙහෙතක් විදින්න කවුරුත් නැද්ද? එහෙම වුණා නම් මීටපසු කිසිකෙනෙක් රෝහලට යන එකක් නැහැ (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 13 May 2015 11:47 AM

මේක සෑම දේශපාලකයන්ටම හැදෙන ලෙඩක් , රිමාන්ඩ් ගත කරාම , බන්ධනාගාර රෝහලෙන්ම බෙහෙත් ගෙන එහිම ඉන්න දුන්නම ඕක සනීප වෙනවා .(හේ)

:       0       0

බටගල Wednesday, 13 May 2015 12:21 PM

අර පිස්තෝලය අරන් පන්නන (සමාවෙන්න, වතුර බෝතලේ) ඡායාරූපයේ හැටියට නම් මාර 'ෆිට් පොරක්' වගේ පෙනුනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site