IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රාමඤ්ඤ මහනාහිමි පදවිය අනුමතයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වැඩ බලන මහානායක මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති නාපාන පෙමසිරි මාහිමියන් 13 වැනි මහානායක පදවියට පත් කිරීමට එම නිකායේ පාලක සංඝ සභාව පසුගිය 19 වැනිදා ඒකමතිකව තීරණය කළේය. වේවැල්දෙණියේ මේදාලංකාර මහානායක හිමියන්ගේ අපවත්වීමෙන් පෙමසිරි හිමියෝ වැඩබලන මහානායක ලෙස පත් කරනු ලැබූහ. මීරිගම මිනීඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මහෝපාද්‍යාය මකුලෑවේ විමල නාහිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක පදවියට පත් කිරීමට ද කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කළේය.



අදහස් (0)

රාමඤ්ඤ මහනාහිමි පදවිය අනුමතයි

රත්නායක Monday, 22 October 2012 10:35 AM

සංඝනායකයන් වහන්සේලා සිටිය යුතුයි ..නමුත් මේ නිකායවල්වල සියලුම සංඝයා වහන්සේලා බෞද්ධ නිකායේ නේද ? (ස)

:       0       0

සිල්වා Sunday, 21 October 2012 12:28 PM

බුදු සසුණ බැබලේවා! සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

සමන් Sunday, 21 October 2012 01:08 PM

සාදු සාදු සාදු!(නදී)

:       0       0

රංජිත් Sunday, 21 October 2012 09:04 PM

ඔබ වහන්සේලාට දේවාශීර්වාදය ලැබේවා (අ)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 21 October 2012 02:10 PM

ඔබවහන්සේ මෙම තනතුරට‍ ඉතාමත් සුදුසුයි. (නි)

:       0       0

යොහාන් Sunday, 21 October 2012 02:54 PM

කොපමණ කාලයකටද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site