ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව සෝමරත්න දිසානායක මහතා කියයි.
අස්වීමට හේතුව අද පස්වරු හතරට මාධ්‍ය සාකච්ඡාවක දී කියන බව ද ඔහු සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රූපවාහිනී ලොක්කා යයි
තරංග Friday, 31 July 2015 11:32 PM
සාධාරණය සැමටම හිමිවේවා! එයයි අපේ පැතුම (නි)
ධම්ම Thursday, 30 July 2015 06:01 PM
කඩාගෙන යනකොට මේ මොකවත් නොදන්නා අපට නම් තේරුනා ඕක නම් හරියන වැඩ නොවෙයි කියලා. අප එසැණේ ඔය ගැන ලිව්වා කෝ ඇහුවේ නැහැනේ.(නදී)
උප සේන Thursday, 30 July 2015 09:51 PM
අත්තෙන් අත්තට පනින කුරුල්ලෙක්ද? (නදී)
විජේසුන්දර Thursday, 30 July 2015 10:07 AM
ප්‍රතිපල ලැබෙන්නටත් පෙර ප්‍රතිපලයක් ?(ම)
මුණසිංහ Friday, 31 July 2015 01:53 AM
යහ පාලනයද? සොමරත්නද හරි? (නදී)
දුමින්ද Thursday, 30 July 2015 10:42 AM
හිස්වෙන තනතුරට සුදුස්සෙක් යහපාලන පෙරමුණෙන් සොයමු (ම)
සිමොන් Thursday, 30 July 2015 11:49 AM
ඔබතුමා ඉතා හොඳ සේවයක් ඉටුකරපු කෙනෙක් ඔබතුමා අස්වෙන එක අපට ලොකු පාඩුවක්. (ම)
නිහාල් Thursday, 30 July 2015 12:03 PM
දුමින්ද මේ ආත්මෙට හම්බවෙන්නේ නෑ(නදී)
සිරිසේන Thursday, 30 July 2015 12:06 PM
මොකද ඔයත් ආපහු අනික් පැත්තට පනින්නද යන්නේ අර ඇමැතිතුමාල සෙට් එක වගේ. (නදී)
පද්මසිරි Thursday, 30 July 2015 12:24 PM
ඔයත් සාටකේ එල්ලිලා ඉදලා අන්තිම අඩියේ යහපාලනයට පැන්න කෙනෙක් තමයි (නදී)
සිරි අයියා Thursday, 30 July 2015 01:26 PM
එයාව ඔය තනතුරට පත්කළ එකයි වරද ? පිල් මාරු කල පලියට ඔහොම තනතුරු ආවට ගියාට දෙන එක හරිද? (නදී)
මාපලගම පත්මා Thursday, 30 July 2015 02:10 PM
ඔබ තුමා ඔතනට සුදුසු කෙනෙක් නොවේ. ඉවත් වීම සතුටුයි. ඔබගේ අස්වීම රටට යහපතක් (නදී)
රංජිත් අරුප්පල Thursday, 30 July 2015 02:30 PM
ව්‍යාපාරිකයෙක් සිනමාව සම්බන්ධව මොන පැත්ත අාවත් මල්ල පිරෙනවා.(නදී)
කෝකිලා Thursday, 30 July 2015 03:05 PM
අනේ ඔය ලස්සන නෝනාව පත් කරලා යන්න (නදී)