IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රූපවාහිනියේ මුල් පුටුව කළුතර නීතිවේදියාට

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස රවී ජයවර්ධන මහතා පත්කරනු ලැබ සිටී.

මින් පෙර සභාපති ධූරය හෙබවූ සිනමාවේදී සෝමරත්න දිසානායක මහතා පසුගියදා එම තනතුරින් ඉල්ලා අස්විය.

කළුතර ප්‍රදේශයේ නීතිඥයකු වන රවී ජයවර්ධන මහතා හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකුද වේ. කොළඹ විශ්ව විද්‍යාලයේ නීති විශාරදයකු වන ජයවර්ධන මහතා එංගලන්තයේ ලැංකෂයර් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකි.

රූපවාහිනී සංස්ථාවේ කාලීන වැඩසටහන් අංශයේ ප්‍රධානියා ලෙස ඒ මහතා ක්‍රියා කළ අතර එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුද වේ.

හොරණ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ලෙසද රවී ජයවර්ධන මහතා කලක් කටයුතු කළේය.

 



අදහස් (0)

රූපවාහිනියේ මුල් පුටුව කළුතර නීතිවේදියාට

විජේතුංග Tuesday, 04 August 2015 11:33 PM

ඉතා හොඳ පළපුරුද්දක් ඇති දක්ෂයෙක් වගෙයි. සුබ පැතුම්! (නි)

:       0       0

කෝලිත Tuesday, 04 August 2015 02:32 PM

අභියෝග ජයගන්න ලැබේවා! (නි)

:       0       0

සිල්වා Tuesday, 04 August 2015 03:41 PM

සුදුස්සාට සුදුසු තැන දීම රජයේ වගකීමක්. ඉදිරිය දකින හෙටක් නිර්මාණය කිරීම අපි කාගේත් වගකීමක්. (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 04 August 2015 03:46 PM

එතුමා අපක්ෂපාතීව වැඩකරයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 234 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site