IMG-LOGO

රූපලාවන්‍ය ශිල්පිනිය ධීවරයාගේ ඇම කයි

ටෙලිනාට්‍යයක රඟපෑමේ අවස්ථාවක් සලසා දෙන බව කියමින් රූපලාවන්‍ය ශිල්පිනියක බොල්ගොඩ වැවේ රවුම් ගස්සවා විවිධ ආකාරයෙන් ඇඳුම් අන්දවා ඡායාරූප ද ගෙන ඇගේ රන් බඩු සොරා ගත් බව කියන ධීවරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි. ඡායාරූප ශිල්පියා අත්අඩංගුවට ගැනීමට සොයයි.
ඇය ඇඳ සිටි ඇඳුම් මාරු කැර අඩ නිරුවත් ඇඳුමක් අන්දවා පින්තූර ගන්නට පෙර රන් බඩු සොරාගෙන ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ ජංගම දුරකථනය පිරික්සූ පොලිසිය කියනුයේ ඔහු ළඟ තුබූ දුරකතන අංකවලින් වැඩිහරියක්ම රූපලාවන්‍ය ශිල්පිනියන්ගේ බවයි.



අදහස් (0)

රූපලාවන්‍ය ශිල්පිනිය ධීවරයාගේ ඇම කයි

චාම් Friday, 01 March 2013 08:55 PM

මට මේකේ සමහර අදහස් දකිද්දී පුදුමත් හිතෙනවා. (නි)

:       0       0

තිලක Friday, 01 March 2013 04:05 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

රෂ්මි Friday, 01 March 2013 04:29 PM

මේ අය මුණු හැඩ ගැන්වූවට එයාලගේ මොළේ හැඩගන්වා නැහැ.. (ස)

:       0       0

රණා Friday, 01 March 2013 11:21 AM

ඇම හොදටම කාලා වගෙයි. (නි)

:       0       0

සරත් Friday, 01 March 2013 11:28 AM

අනෙ අපේ නංගිලාගේ මොළ කවදා පෑදෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 01 March 2013 11:38 AM

මේ වගේ හොරුන්ගෙන් ගැහැණු ළමයින් ප්‍රවේශම් වන්න. (නි)

:       0       0

වරුණ Friday, 01 March 2013 11:49 AM

දැන් කාලේ හැදෙන කෙල්ලන්ට ඕන ඇඟ පෙන්නල හරි නිළියක් වෙන්න (ස)

:       0       0

අනුර Friday, 01 March 2013 12:05 PM

මොළයක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද (ස)

:       0       0

වරුණ Friday, 01 March 2013 12:15 PM

ඉස්සර අම්මලා දුක් වින්දේ තමන්ගේ දුවව දොස්තර කෙනෙක්, ඉන්ජිනේරුවරයෙක් කරන්න. දැන් අම්මලා දගලන්නේ තමන්ගේ දුවව සුපිරි තරුවක් කරන්න. (නි)

:       0       0

හිල්මි Saturday, 02 March 2013 04:17 AM

මම නම් හිතන්නේ මත්වතුරත් පාවිච්චි කරලා ඇති. (නි)

:       0       0

ලලිත් Friday, 01 March 2013 12:22 PM

තරු වෙන්න දගලන නංගිලාට තරු පෙන්වන නියම කොල්ලෙක්... (නි)

:       0       0

හේරත් Friday, 01 March 2013 12:36 PM

හරියට 'මාලු නටනවා, මම නලියනවා' වගෙයි. (නි)

:       0       0

නීරෝ Friday, 01 March 2013 12:46 PM

තරුවක් නොවෙයි තව පොඩ්ඩඩෙන් කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

තිසල් Friday, 01 March 2013 01:28 PM

ලෝකයේ වැඩිම ලනු කන මෝඩ අය ඉන්නේ ලංකාවේ. කන තරමක් කන්නේ ලණු.. (ස)

:       0       0

පිටිගල Friday, 01 March 2013 01:33 PM

ඔය තරු ගොඩක් දැන් හොරෙන්ම ඉතාලි ඇවිල්ලා යනවා.. මම හිතන්නේ රූ ගත තරන්න තැන් බලන්න වෙන්න ඇති.. (ස)

:       0       0

පාලිත Friday, 01 March 2013 01:48 PM

තව පොඩ්ඩෙන් කියන්න දෙයක් මෙතන නැහැ. (ස)

:       0       0

වරුණ Friday, 01 March 2013 01:54 PM

මේ වගේ නිලියෝ තමයි පොඩ්ඩක් ජනප්‍රිය වෙනකොට නලියන්න ගන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 618 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site