IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රුපියල තවත් ශක්තිමත් වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව අද (23) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ.

ඒ අනුව අද(23) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල්  311.26 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල්  328.60 ක් ලෙස සටහන් විය.

ඊයේ(22) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 312.61 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 330.16 ක් ලෙස සටහන් වී තිබිණ.

 



අදහස් (1)

රුපියල තවත් ශක්තිමත් වෙයි

විජිත් Thursday, 23 March 2023 03:18 PM

මෙය ඉතාමත්ම සාමාන්‍ය තත්වයක්.විදේශ විනිමය සංචිතය හිස් වෙලා තිබෙනවිට ඩොලරයට තිබෙන ඉල්ලුම වැඩිවෙනවා ,නමුත් ඩොලර් නැහැ, ඒ නිසා ඩොලරය ශක්තිමත් වෙනවා. නමුත් දැන් අයි එම් එෆ් එකෙන් ඩොලර් මිලියන 300ක් ලැබිලා.( සංචිතය ටිකක් වැඩිවෙලා )ආනයන පාලනය තවමත් තිබෙනවා. ප්‍රකෝටි ගණන් ගෙවන්න තියෙන නය ගෙවීම නවත්වලා. මේ හේතු නිසා ඩොලරයට තියෙන ඉල්ලුම අඩුවෙලා.එනිසයි ඩොලරයඅවප්‍රමාණ වෙන්නේ.දවසක ආනයන පාලනය ඉවත්කළ වහාම ඩොලරයට ඉහලම ඉල්ලුමක් ඇතිවෙනවා.එතකොට ආයෙත් ඩොලරය ශක්තිමත්වෙනවා නැතහොත් ඉහල යනවා .හැබැයි ගෙවන්න තියෙන නය ගෙවන්න ගත්ත වහාම ඩොලරය ඉහලම අගයක් ගන්නවා.සමහරවිට 500 ට ? සිදුවන්නේ කුමක්දැයි කිසිවක් නොදැන අසමජ්ජාති පාලකයින්ගේ සිනි බෝල කතන්දර අසා රතින්ඥ පත්තු කරපු බයියන් ගැන මොන කතාද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site