IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රුපියල තවත් ශක්තිමත් වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව අද(09) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව පෙර දිනට සාපේක්ෂව ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල තවත් පහළ ගොස් ඇත.

මහ බැංකුව විසින් අද(09) දින නිකුත් කරනු ලැබ ඇති විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 307.36 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල  325.52 ලෙස සටහන් විය.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද(09) තවත් ශක්තිමත් වී තිබේ.

 

 

 

 

 



 

 



අදහස් (5)

රුපියල තවත් ශක්තිමත් වෙයි

ඔස්තාර් Thursday, 09 March 2023 01:42 PM

ඔන්න දැන් අන්තර්ජාල ආර්ථික ඔස්තාර්ල මත පලකරයි. වැඩිපුරම රිදෙන්නේ වෙන්න ජවිපෙ බයියන්ට...

:       0       0

Mo77 Thursday, 09 March 2023 04:12 PM

ඩොලරය රුපියල් 360ට වඩා වැඩියෙන් තියෙද්දී ගැණුම් මිල හා විකුණුම් මිල පරතරය තිබ්බේ රුපියල් දහයක් විතර... රුපියල ශක්තිමත් නම් ඇයි එම පරතරය දැන් රුපියල් විස්සකට වැඩිවෙලා තියෙන්නේ. මේකෙන් පේන්නේ මහ බැංකුවයි, බැංකු විදේශ ශ්‍රමිකයින්ගේ ඩොලර් කෑල්ල කෑමක නිරතවන බවයි. ඔය ඩොලරෙ දැන් බැස්සාට අවුරුද්ද අග වෙනකොට 390ක් හාරසියක් අත්වේවි...! බයවෙලා ඩොලර් විකුණපු නැති මිනිස්සුන්ට වැඩිවාසි ලැබිය හැකියි. ඩොලර් එවනවාද? නැද්ද? තීරණය ඔබ අතේ...

:       45       3

sunimal Thursday, 09 March 2023 05:37 PM

රට විරුවන්ට හීන් දාඩිය දම්මවා ලංකාවට ඩොලර් ඇද්දවීමේ කලාව කියන්නේ ඕකට...

:       32       3

SUNIL MILANO Thursday, 09 March 2023 08:58 PM

ඇත්තටම මේ කමෙන්ට්ස් දාපු උන් දෙන්නම කුහක දේශද්‍රෝහීන් දෙන්නෙක් .මේ වගේ පාහරයොන්ගෙන් තමා දෙමාපියන්ටත් පවුලේ අයටවත් සුගතියක් වෙයිද ?

:       0       1

sam Thursday, 09 March 2023 11:21 PM

අර හොර ලෝයර් / ගොබ්බ නාමලයත් බාප්පගෙ ඔලමොට්ටල පාලන කාලෙදි ඔය වගේ තමයි කිව්වෙ අපිට ඕනිතරං සල්ලි තියනව කියල. ඔව් ඉතිං රටම හොරාකාපු සල්ලි පිටරට හංගලනෙ. ඉතිං ඒවගෙ බයිල කෙලිනව. මේ කාලකන්ණි ආණ්ඩුව කියන්නෙම බොරැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 399 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site