IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රුපියල ටික ටික හිස ඔසවයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව අද (03) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව තවත් පහළ ගොස් ඇත.

මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද  විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල්  334.50 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 348.03 ලෙස සටහන් විය.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ.



අදහස් (11)

රුපියල ටික ටික හිස ඔසවයි

wedage Friday, 03 March 2023 01:48 PM

බඩුමිල ඉහලයයි, රුපියලට මොනව වෙනෙවද දන්නෙ නෑ මහ බැංකුව මොනව කිව්වත් බඩුමිල නගින එක නවත්වන්න සක්කරයටවත් බෑ.

:       103       22

ගොන් ඔස්තාර් Friday, 03 March 2023 01:50 PM

අර ඊයෙ අරකහින්ද මෙහෙම වුනා මේකහින්ද මෙහෙම වුනා කියල අදහස් දාපු ගොන් ඔස්තාර්ල දැන් මොකද කියන්නෙ.

:       16       64

කුමාර Friday, 03 March 2023 01:51 PM

අතේ සල්ලි නැතත් රුපියල ශක්තිමත් වීම ගැන සතුටුයි.

:       18       52

de silva Friday, 03 March 2023 05:21 PM

රුපියල ශක්තිමත් නම්, මිල සූත්‍රයට අනුව තෙල් මිල අඩුකර ජනතාවට සහන දෙන්න...

:       29       22

samanSaturday, 04 March 2023 01:24 PM

සහනකාරයෝ හින්දා තමයි රටේ අසහනය ඇතිවෙලා තියෙන්නේ...!

:       0       0

Jagath Friday, 03 March 2023 07:23 PM

ණය නොගෙවන රටක්, නිෂ්පාදනයක් නොකරන රටක්... කෘත්‍රිම ලෙස, තාවකාලිකව රුපියල ශක්තිමත් පමණයි. තාවකාලිකව පොඩි චූන් එකක්...

:       43       29

ShanthaFriday, 03 March 2023 08:00 PM

සම්පූර්ණ ඇත්ත.

:       0       0

Janaka from MataraSaturday, 04 March 2023 08:25 AM

මොන හැඟීමද ආයිබෝවං සදාකාලික​?

:       0       0

සිල්වා Friday, 03 March 2023 08:34 PM

රුපියලේ ශක්තිය වගේම අපනයනකරුවන්ගෙ ආදායම ගැන හොදින් අවබෝධයෙන් සිටිය යුතුය. ඩොලරය අවප්‍රමාණය වෙනකොට ඩොලර් ආදායම අඩු වීමට ඉඩ ඇත.

:       0       0

බද්රානි Friday, 03 March 2023 08:53 PM

රටේ මෝඩයින් මේ මගඩි වැඩ වලට තාවකාලිකව චූන් උනාට, තව ටික දවසකින් රුපියල පා කලාම ඇමරිකන් ඩොලරය රුපියල් හාරසියය පනින එක කාටවත් වලක්වන්න බැහැ. විදේශගත ශ්‍රමිකයින් මුදල් ටිකක් එවන්න පටන් ගත්තා විතරයි, ඔවුන් එවන මුදලට නිසි රුපියල් වටිනාකමක් නොදෙන්න මේ තක්කඩි පාලකයෝ ක්‍රියාකරනවා. මුදලක වටිනාකම මෙලෙස උච්චාවචනය වීම තනිකරම ප්‍රෝඩාවක් හා එසේ විය නොහැකි බව බව ආර්ථික විද්‍යාව ගැන අබමල් රේණුවක දැනීමක් ඇති අය දන්නවා. කලින් ඩොලරයට නිසි වටිනාකමක් නොදී පස්සේ රුපියලට සාපේක්ෂව ඩොලරය දෙගුණයක් වූ බව කට්ටියට මතක ඇතිනේ නේද?? පෙ පාර නම් "යන යකා කොරහත් බිඳගෙන යයි වගේ"

:       0       0

desiya hathalihen ekek Friday, 03 March 2023 11:00 PM

එහෙනම් අපටත් ආයෙත් සින්ගප්පුරුවෙ සවුක්ය රක්ශනයක්, තිරු බඩු රහිත වාහන, දන්න කෙනෙක් දාල කොන්තරක් කරන්න විමද්‍යගත අරමුදල්, එහෙමත් ලැබෙයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site