(විමුක්ති එස් රොද්‍රිගූ)
ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.84ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 334.93ක් ලෙස සටහන් විය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුපියල චුට්ටක් ඉහළට
kamal Koyrala Tuesday, 21 March 2023 01:50 PM
දැන්වත් පොඩි ඒකාට ටොපියක් අරන් දෙන්න පුළුවන්ද?
kumara Tuesday, 21 March 2023 02:19 PM
හොද චුට්ට.
wedage Tuesday, 21 March 2023 04:20 PM
බස් ටිකට් එකට ඉතුරු සල්ලි රුපියල දෙන දවසට තමයි රුපියලේ වටිනාකම ඉහළ ගියා කියලා පෙනෙන්නේ. එතකම් කිසිම කෙනෙකුට රුපියල ඉහළ ගියා කියන්න අවස්ථාවක් නෑ.
සමන් රත්නප්‍රිය Wednesday, 22 March 2023 03:26 AM
පොඩ්ඩ පොඩ්ඩ තමා නගින්නෙ! Climax සීන් එකට පස්සෙ අයෙමත් බහිනව. කෙටි වෙලවකට පසු වෙන අව්ලක් නත්ත්ම් අයෙමත් නග්ග ගන්න පුලුවන්