IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


රූපමය අවවාදය දෙසැම්බර 31 සිට

දුම්බීමේ ආදීනව දැක්වෙන 60%ක රූපමය අවවාද නැතිව 2014 දෙසැම්බර 31 වැනි දාට පසුව සිගරට් පැකට් නිශ්පාදනය නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) ලංකා දුම්කොළ සමාගමට නියෝග කළේය.

 



අදහස් (0)

රූපමය අවවාදය දෙසැම්බර 31 සිට

චමින්ද Friday, 11 July 2014 09:16 PM

ඕස්ට්‍රේලියාව තමයි ලෝකයේ මුලින්ම ඔවැනි සිගරට් පෙට්ටි නිෂ්පාදනය කළේ.නමුත් සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ එයින් දුම්බීමේ අඩුවක් දක්නට නොලැබුණු බවයි. ඉන්පසු වාර්ෂිකව දුම්බොන්නන්ගේ වැඩි වීම 0.002%යි. ඔය පැකට් එකේ මොනවා ඇන්දත් බොන එකා බොනවාමයි. අනෙක කීයෙන් කී දෙනාටද එකවර සිගරැට් පැකට් එකක් මිලදී ගතහැක්කේ...? (නි)

:       0       0

බණ්ඩා Friday, 11 July 2014 09:35 AM

මිනිස්සුන්ට ඔච්චර ආදරේ නම්, සිගරට් කොම්පැනිය වසා දැම්මා නම් මේ ආඩපාලි අහන්න වෙන්නේ නෑ. මේ මිනිස්සු කරන්නේ උගුරට හොරා බෙහෙත් කෑමක්. මෙයා නිකම් බයිලා කියලා රටේ මිනිස්සුන් රවටන්න නේ මේවා දොඩවන්නේ. සිගරට් පැකට් සදහටම නිශ්පාදනය නොකරන ලෙස ශ්‍රේෂ්ටාධිකරණය තිරණ දෙන්නේ නැත. (ස)

:       0       0

පිටිගල Friday, 11 July 2014 11:57 AM

සිගරැට් පාවිච්චිය ගතවූ වසර දහය තුළ ශීඝ්‍රයෙන් පහත වැටීම ඉතා හොඳ ප්‍රවණතාවයක්. වර්තමාන උගත් තරුණ පරපුර මේ තේරුමක් නැති බියකරු ප්‍රතිඵල දෙන ක්‍රියාවට අවතීර්ණ නොවී සිටීම ජාතියේ වාසනාවක්. මේ කර්මාන්තය හිටි හැටියේ තහනම් කළොත් දුම්කොළ වගාවේ සිට සිගරැට් නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා රැකියාවල නිරතවෙන්නන් දුෂ්කරතා වලට පත්වෙනවා.වෙළඳපොළේ ඉල්ලුම අඩු වෙනකොට නිෂ්පාදනයේ යෙදී සිටින අය ක්‍රමයෙන් එයින් ඉවත්වී විකල්ප ආදායම් මාර්ග වලට යොමු වේවි. (නි)

:       0       0

සුරංග පෙරේරා Sunday, 13 July 2014 06:47 AM

දැන් කලේ සාමාන්‍ය මිනිස්සු කඩෙන් ගන්නේ සිගරට් පෙට්ටි නොවේ 1 ක් හෝ 2 ක්. සිගරට් පෙට්ටි ගන්න දැන් පොඩි මිනිස්සුන්ට සල්ලි නෑ. (ස)

:       0       0

ධනුෂ්ක ජේ Saturday, 12 July 2014 06:41 AM

මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක නෙවෙයි .... සිගරට් වලින් අය කරන බදු වලින් තමයි අධ්‍යපන ක්ෂේත්‍රයට පඩි ගෙවන්නේ .... මොකද රජයට ලාබයක් නැ නිදහස් අධ්‍යපනයක් තියෙන රටක.. තවද වක්‍රාකාරව තවත් බදු වලින් කොටසක් සෞඛ්‍ය ක්ෂේත්‍රයටද යොමු වෙනවා රජයට කිසිම උවමනාවක් නැ , මේ සිගරට් අරක්කු රටේ තහනම් කරන්න. එහෙම කළොත් රජයට අය විය යුතු මහා බදු ප්‍රමාණයක් වාර්ෂිකව අහිමි වෙනවා .... කෙටියෙන කිව්වොත් අපි සිගරට් අරක්කු බොන තරමට රජය කැමති .. අපි වගේ දියුණු වෙමින් පවතින 3 වෙනි ලෝකේ රටකට අවාසනාවට ඕක තමයි ඇත්ත කතාව....(අ)

:       0       0

ප්‍රියන්ත Saturday, 12 July 2014 07:10 AM

සිගරට් විකුණන කඩවල් වල 3 ය් 3 ප්‍රමාණයේ පෝස්ටර් එකක් ප්‍රදර්ශනය කරන්නත් කියන්න 1ක් 2ක් ගන්න අයට පේන්න. (අ)

:       0       0

අමිල ගමගේ Friday, 11 July 2014 02:48 PM

කුඩු, ගංජා බොන්න කලින් සිගරට් තමයි බොන්න පටන්ගන්නේ. හොද තීරණයක්., එත් මේවා 100% සාර්ථකද? ලෙඩ කරලා බෙහෙත් කරනවට වඩා හොදයි ලෙඩ නොකර ඉන්න එක.. මතට තිතයි ඕන, කොමා නෙමෙයි.. (අ)

:       0       0

පාලිත Friday, 11 July 2014 05:29 PM

රූපමය අවවාද නොව දුම්වැටි මත්පැන් මිනිසුන් අතරින් ඉවත්වීමට අවවාද දුනනා නම් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රටේ ඩෙංගු නරක අතට: මර්දනයට වෙනම සතියක්
2025 මැයි මස 15 54 0

දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව


තැනින් තැනට අදත් වැස්ස
2025 මැයි මස 15 46 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක


සුදු අලි පොහොර ව්‍යාපෘතිය පිටුපස මහ මගඩියක්?
2025 මැයි මස 15 325 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද


සීගිරියේ හෝටලයකින් උණ්ඩ 40ක් සොයාගනී
2025 මැයි මස 15 398 0

සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.


අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 1483 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 860 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1462 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1637 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 430 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site