කොටි සංවිධානයට දීම සඳහා රුපියල් 58 ලක්ෂයක පමණ රට සල්ලි සොරකම් කළැයි කියන සැකකරුවන් 12 දෙනෙක් නීතිඥ කේ.වී තමරාසා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සංගප්පුලි මහතා හමුවේ පැවසුවේ ඔවුන් රඳවා ගැනීම සඳහා කොළඹ අපරාධ විමර්ශන අංශය අධිකරණය නොමග යවා ඇති බවයි. ආරක්ෂක අමාත්‍යංශය නියෝගය අනුව මාසයක් රඳවා ගැනීමේ නියෝගය මාර්තු 28 වැනිදා අවශ්‍ය පසුවද සැකකරුවන් රඳවා ගත් බව නීතීඥවරයා කියා සිටියේය. බී ආර් තිලංග, ඩබ්.පී ධනුෂ්ක, ඒ ඒ චමින්ද, බී.ඒ චතුරංග, ඒ.ඩබ්.එම් සජිත්, එස් ආර් එම් මවුලන්, ඒ ආර් ඒ රිසාන්, ඒ ඒ එන් කේ අධිකාරී, එස් එස් මෞලන්, එම් කේ එම් රියාස්, සහ එම් ආර් එම් ෆාරිස් රඳවා ගනු ලැබ සිටිති.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රඳවා ගැනීම නීති විරෝධී බව නීතිඥ කියයි
කිවී Friday, 04 May 2012 08:22 AM
නොමග යන්න තරම් දෙයක් ලංකාවේ තියෙනවද ??