සැප්තැම්බර 10 දිනයට එළඹෙන රැඳවියන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීම් වෙනුවෙන් අතුරුදහන් වූවන් සොයා බැලීමේ කමිටුව දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය හා රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය එක්ව අද (10) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේය.
දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙසත්, අතුරුදන්වූවන් ගැන සොයා බලන ලෙසත් ඔවුහු කීහ.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රැඳැවියන්ගේ දිනය සමරයි
අකලංක Thursday, 10 September 2015 12:24 PM
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
කුසුම් දල්පදාදු Thursday, 10 September 2015 12:29 PM
අනේ.... ! අහිංසක මිනිස්සු ටිකක් අහිංසක ඉල්ලීමක් කරනවා. කොහොමහරි සළකලා බලන්න තියෙන්නේ. (නි)
ටිෂාන් Thursday, 10 September 2015 02:19 PM
මෙහෙමද එයාලා ඒක සමරන්නේ? (නි)
වීරමන් Thursday, 10 September 2015 10:23 AM
මේ මොන මළ පිස්සු විකාරයක්ද? එක ගෑණු කෙනෙක් කරාටි සංදර්ශනයකුත් පවත්වනවා. මෙගොල්ලොන්ට පිස්සුද නැත්නම් වෙන මොනවහරි ලෙඩක්ද? (අ)
දර්ශන Thursday, 10 September 2015 10:36 AM
එයාගේ මහත්තය බන්ධනාගාරයේ ඇතුලේ ඇත්තේ.(ම)
යටවත්ත Thursday, 10 September 2015 11:16 AM
අනේ මන්දා, හැමතැනම මොකක්හරි විරෝධයක් තමයි (නි)
යසිරු Thursday, 10 September 2015 11:32 AM
අර එක් කෙනෙකුට මොකක්ද අර වෙලා තියෙන්නේ? සටන් ජවනිකාවක් පෙන්වනවද? (නි)