2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන් හෝතඹුවා ඇල්ලුවාට 25,000ක් දඩ
කුමාරගේ Monday, 28 July 2014 02:41 AM
මමත් හෝතම්බුවෙක් ගෙදර හදනවා. (නදී)
ලංකාපුත්‍ර Monday, 28 July 2014 03:32 AM
මල බැඳුනු රන් පැහැය යනු කච්චපුට විසින් ගත් රන් තැලියේ පාටය (නදී)
සෑම් Sunday, 27 July 2014 09:38 AM
කව්රුහරි මේ ""මල බැඳුන"" රන්වන් පැහැය මොකක්ද කියලා පැහැදිලි කරනවාද? මම දන්නා තරමින් නම් රන් කියන්නේ මල බැඳීම ( ඔක්සිඩයිස් වීම ) ට භාජනය වී වර්ණය වෙනස් කරන ලෝහයක් නොවේ. (නදී)
පිටබැද්දර ජයා Monday, 28 July 2014 06:24 AM
පාට රත්තරන් නිසා සෝමසිරි මහත්තයට හිතුනද දන්නේ නැහැ ඇවිදින නිදානයක් කියල නේද ? (අ)
ඉසුරන්දි Sunday, 27 July 2014 09:43 AM
හුරතල් සතෙක් පෙනුමෙන් නම්.(නදී)
චමල් Sunday, 27 July 2014 09:46 AM
අලි පැටවූ හොරෙන් තියාගත්තු කට්ටියට මොකද කරන්නේ? කඩේ යන නිසා නිකන් ඉන්නවද? (නදී)
ලක්ෂපාන Sunday, 27 July 2014 10:01 AM
ඇස්දෙක පිනවන ඔබ කළු උනාට හරිම ලස්සනයි. (නදී)
ජෝන් සෞදි Sunday, 27 July 2014 12:03 PM
මල බැදුණු රන්වන් පැහැය ලස්සනයි. කුකුල්ලු කන්න දෙයියා. (නදී)
ශ්‍රීලාල් Sunday, 27 July 2014 12:11 PM
සුරතලයට සතෙක් ඇතිකරන්නත් නිදහසක් නැද්ද? දැන් ඒකටත් භයයි (නදී)
චමින්ද Sunday, 27 July 2014 12:53 PM
ඉසුරන්දි සුරතල් සත්තු දැකලම නැද්ද. (නදී)
සෙනුරී Sunday, 27 July 2014 01:17 PM
අහිංසක ලස්සන සතෙක්.(දිල්)
ඩී.උපුල් Sunday, 27 July 2014 01:51 PM
කව්ද මේ අහිංසක සත්තු අල්ලන "හෝතඹුවා"? (නි)
අනුරුද්ධ ජයසුන්දර Wednesday, 30 July 2014 11:10 AM
මට හිතෙන්නේ මේ පාට නැවුම් තඹ වර්ණය කියලා (නි)
ලියනආරච්චි Sunday, 27 July 2014 05:15 PM
මමත් සුරතලයට හාවෙක් ඇතිකරනවා (නි)
දැරණියගල Sunday, 27 July 2014 11:58 PM
ලේනෙක් , ගිරවෙක් ඇති කළා වගේ නෙමෙයි, වඳ වී යන සතෙකු අල්ලාගෙන තියාගත්තොත් දඬුවම් ලැබෙනවා. (නි)