කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ආරක්ෂක අංශයේ ස්කෑන් යන්ත්‍රය පරික්ෂාකරන නිලධාරියකු විදේශ ගතවිමට පැමිණි කාන්තවකගේ රන්මාලයක් හා පෙන්ඩනයක් සොරකම් කළැයි කියන සිද්දියකට එම නිලධාරියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සැකකරු 29 හැවිරිදි හීනටියන ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදි සොරාගත් රන්මාලය උකස් ආයතනයකට අලෙවි කිරීමෙන් පසු උණුකර තිබියදි සොයාගෙන ඇති අතර පෙන්ඩනයක් සහ තවත් කාන්තාවකගේ බෑගයකින් සොරාගත් මුදු තුනක් ජුවලරි ආයතනයකට උකස් කර තිබියදී සොයාගෙන ඇත. ගුවන්තොටුපොළ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන් සොරකමකට ගුවන්තොටේ ආරක්ෂකයෙක් මාට්ටු