IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රන් මිල පහළට

(ආරියසේන රණබාහු)

රත්තරන් මිල අද (12) පහළ ගිය බව සමස්ථ ලංකා ස්වර්ණාභරණ සංගමය පවසයි.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් දෙදහසකින් ද කැරට් 24 රන් පවුමක මිල රුපියල් 4000 අඩුවූ බව එම සංගමයේ භාණ්ඩාගාරික ආර්.සුබ්‍රමනියම් මහතා පැවසීය.

අඩුවීම අනුව කැරට් 22 රන් පවුමක නව මිල රුපියල් 1,57,120  වූ අතර කැරට් 24 රන් පවුමක නව මිල 1,72,500  විය.



අදහස් (2)

රන් මිල පහළට

නිහාල් Friday, 12 May 2023 07:03 PM

ඕවා හැමදාම අඩුවෙනවා කිව්වාට එහෙම පේන්න නෑ. ඒ ගණන්ම තමයි.

:       7       20

prasanna Friday, 12 May 2023 08:34 PM

බොරු බයිලා, තාම බිත්තරය අඩු කරන්න බැහැ. පොල් ගෙඩියක් කීයද? මේවා නිකන් පුවත් වලට විතරයි සීමාවෙලා තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site