IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


රන් තුවක්කුවේ පරීක්ෂණ ත්‍රස්ත කොට්ඨාසයට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ දි කාන්තාවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් රන් ආලේපිත ටි 56 වර්ගයේ ගිණි අවිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත පැවරූ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පැවසීය.

ඒ වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මතය.

ගිනි අවිය එම කාන්තාවන් දෙදෙනාට ලබා දුන් බව කියන අනුරාධපුරය දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ඇමැතිවරයකුගේ කෝකියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකු වැල්ලවත්ත පොලිසිය මගින් රුවන්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

 



අදහස් (2)

රන් තුවක්කුවේ පරීක්ෂණ ත්‍රස්ත කොට්ඨාසයට

රුවන් Thursday, 22 May 2025 08:44 PM

ඇයි කියන්න බය පොහොට්ටුවේ ඇමැතියෙක් මේකට සම්බන්ධයි කියලා?

:       1       1

රුවන් Friday, 23 May 2025 10:51 AM

දුමින්ද දිසානායක මේ ඔබේ අවදානය පිණිසයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31351 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13569 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site