නිධානයකින් ගත් රත‍්‍රං තැඹිලි ගෙඩියක් බව කියන කෞතුක වස්තුවක් කැකිරාව පොලිස් මුරපොළේදී මාරු කළැයි සැකපිට එහි ස්ථානාධිපති හා කොස්තාපල්වරු දෙදෙනා කැකිරාව මහේස්ත‍්‍රාත් දර්ශන ද සිල්වා මහතා විසින් ලබන 18 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. උප පරීක්‍ෂක ටී.එම්. කමල්සිරි ඒකනායක, කොස්තාපල්වරුන් වන ගැමුණු සේනාරත්න හා සම්පත් ගංගාසිරි ඔවුහුය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
”රන් තැඹිලියෙන්” රිමාන්ඞ්
පද්මා Thursday, 12 January 2012 07:00 AM
පොලිසියෙ මහත්වරුත් මෙහෙම නම් සාමාන්‍ය මිනිසුන් ගැන කුමන කථාද? අපේ පොලිසියට ගිය කලක්