IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රන් තොගයක් සමග ආගමන විගමන නිලධරයාත් රේගු දැලේ

මලයාසියාවේ සිට ගෙන ආ රුපියල් දෙකෝටි හැත්තෑ එක්ලක්ෂයක පමණ රන් තොගයක් නීතිවිරෝධී අයුරින් මෙරටට ඇතුල් කිරීමට තැත් කළ කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් හා ඔහුට උදව් කළ බව කියන ආගමන විගමන නිලධරයකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.

මාල 392 ක් හා රන් කුට්ටි 18 ක් මේ රන් තොගයට අයත්ය.

11220005[1] img_160107(1) img_160107

ජායාරූප - ප්‍රසාද් මුතුකුඩ

ran_201617

ඡායාරූපය - දීපා අධිකාරි



අදහස් (0)

රන් තොගයක් සමග ආගමන විගමන නිලධරයාත් රේගු දැලේ

සුමිත්‍රා බස්නායක Thursday, 07 January 2016 06:42 AM

රස්සාව සහ රත්තරන් දෙකම ඉවරයි. මොන අපරාධයක්ද?? (නි)

:       0       0

ජයන්ත Thursday, 07 January 2016 06:54 AM

සමහර ලොකු නිලධාරීන්ගේ ළමයින්ට ඕස්ට්‍රේලියාවේ සහ එන්ගලන්තයේ ඉගෙනගන්න මුදල් ලැබෙන හැටි සොයා බැලුවොත් තව තව හොර බඩු රටට එන එක අල්ලාන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

ජයවීර Thursday, 07 January 2016 07:00 AM

රේගු නිලධාරීන්ට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

ජීවන් Thursday, 07 January 2016 07:08 AM

මේවා කොහෙද දන්නෙ නැහැ හංගගෙන ආවේ? (නි)

:       0       0

ලක්ෂ්මන් Thursday, 07 January 2016 07:59 AM

රේගු නිලධාරීන් හරි දක්ෂයි (නි)

:       0       0

සනත් ඒකනායක Friday, 08 January 2016 04:15 AM

කීවෙනි ෂිප්මන්ට් එකද දන්නෑ අහු උනේ. (ර)

:       0       0

නන්ද Thursday, 07 January 2016 04:23 AM

නිලධාරීන් මෙහෙම කරන කොට, අපි කාව ද විශ්වාස කරන්නේ.? (ර)

:       0       0

චමල් Thursday, 07 January 2016 05:13 AM

අහුවෙන්නේ එකයි දෙකයි. අහු නොවෙන කොච්චර තියෙනවද.? (ර)

:       0       0

නිහාල් Thursday, 07 January 2016 06:07 AM

හොරු සහ කම්බා හොරු ඇල්ලු ඔබලාට ප්‍රණාමය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site