පිටකොටුව ලෝගුරුවීදියේ රන් ආභරණ නිශ්පාදනාගාරයකින් මීට මාස දෙකකට පෙර සිදු වු රුපියල් කෝටි තුනහමාරක රන් ආභරණ කොල්ලය සැලසුම් කල බව කියන මහ මොලකාර උප පොලිස් පරික්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු ගලෙන් බිඳුණුවැව නිවසක සැඟවී සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
රන් කොල්ලයේ මොලකරු එස් අයි අල්ලයි
හුසේන් මොහමඩ් Monday, 07 November 2016 04:02 AM
මෑත ඉතිහාසයේ වෙච්චි ගොඩක් මංකොල්ලකෑම්, මිනීමැරුම් බොහොමයකට සම්බන්ධවෙලා තියෙන්නේ රටේ ආරක්ෂක සේවයේ ඉන්න හෝ හිටපු උදවියයි. මහා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන්නේ මෙහෙමද (ම)
ඉසුරන්දි Monday, 07 November 2016 04:30 AM
උසස් යැයි කියාගන්නා සමාජයක අද සිද්ධවෙමින් පවතින්නේ මෙවැනි දුෂණය හා භිෂණය පැතුරුණු භයානක වාතාවරණයක් තමයි.මිනිසුන්ගේ සාරධර්ම හිත්වලින් ඈත්වී වානිජකරණයට නැඹුරුවීමෙන් මිනිසා තිරිසනාගෙන් හදුනාගැනීම එතරම් අපහසු කටයුත්තක් නෙමෙයි මේ සමාජයේ.(ම)
නිවන්තක Monday, 07 November 2016 05:37 AM
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)
යාපා Monday, 07 November 2016 05:40 AM
පොලිසියත් මෙසේ නම් අනෙක් අය ගැන කවර කතාද? (නි)
පද්මිණි Sunday, 06 November 2016 07:47 PM
ඉස්සර පොලිස් සේවයට බඳවා ගත්තේ පවුල් පැටිකිරිය අනුව. ඒවා වෙනස්වීමේ ප්‍රතිඵල. අහන්න තියෙන්නෙම මුල්තැන ඉඳලම හොරකම්මනේ. (නි)
ලක්ෂ්මන් Monday, 07 November 2016 12:12 PM
මොන හොරකම කරත් අහුවෙනවා හැංගිලා ඉන්න බෑ.(හේ)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 07 November 2016 12:26 AM
මේක අරුමයක් නොවේ. 1977 සිට දිගහැරුණ සමස්ත සමාජ පැවත්මම විකාශය වුයේ අපරාධකාරී උප සංස්කෘතීන්ට ජීවය දෙමිනි. එතනදී, පාලකයාද, ඇමතියාද, ආරක්ෂක අංශයද, පැවිද්දාද ගිහියාද, ගුරුවරයාද ගෝලයාද කියා වෙනසක් නැතුව සියල්ලෝම පැණි හැලිය ලෙවකන ඇඹලයන් බවට පත්වුණා. ගුණධර්ම නොසොයා මුදල්ම හඹායන සමාජයක අපට මීටවඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. (නි)
ලුම්බිණි Monday, 07 November 2016 01:23 AM
මම හිතන්නේ දුෂණය දේශපාලනයට සහ සමාජයට විශාල වශයෙන් එක්වන්නට පටන්ගන්නේ 1970 ඉඳලා. 1977 පසු සිදුවුණේ එම ක්‍රියාවලිය තවදුරටත් වැඩිවීමක් පමණයි. (නි)