රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් හතරක් පාදයේ ගැටගසාගෙන හා බෑගයක සඟවාගෙන විදෙස් ගත වන්නට ආ අකුරණ හා මහ නුවර පදිංචිකරුවෝ දෙදෙනෙක් (26-37) කටුනායක ගුවන්තොටුපොළේ දී රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
242
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන් කකුල කටුනායක හිරවේ
ටිකිරි බණ්ඩා Friday, 19 September 2014 04:12 AM
කටුනායක ගුවන් තොටුපොළේ ඔය එකතු කරන රත්තරන් ටික එකතු කරලා "පොදී ගහල" තියන්න. (නදී)
චන්ද්‍ර Friday, 19 September 2014 04:45 AM
මම නම් අර ඉස්සර තිබුන රන් කුකුළා බිස්කට් ගොඩක් ඉන්දියාවට අරගන ගීයා. රේගු නිලදාරීන් නිකන් කන්ඩ වගේ බලල අහක බලා ගත්තා!! (ස)
ගාමිණී සිරිවර්දන Thursday, 18 September 2014 02:56 PM
මොළයක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද ?ගුවන් තොටුපොළේ දැඩි ආරක්ෂාවත්,රේගුව, ස්කෑනින් යන්ත්‍ර වලින් පරීක්ෂාවට ලක්වෙන බව දන්නෙ නැද්ද? (නි)
මහේෂ් Thursday, 18 September 2014 08:44 PM
අපේ නිළධාරීන්ගෙන් බේරෙනවා බොරු (නි)