(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහට ජනාධිපතිට අද සිදුවී තිබෙන්නේ ජාතක කතාවෙි හොරු රැළ ලඟට වැටුණු ගිරවාට සිදු වූ දේ යැයි සමඟි ජන බලවෙිගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
එදා ස්වාධීන රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළ විදිය සහ රාජපක්ෂ කඳවුරට වැටුණු වික්‍රමසිංහ ක්‍රියා කරන විදිය දකින විට කනගාටු බවද රාජකරුණා මහතා කීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා කීවෙි ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපීය සංවිධාන, ඉන්දියාව, ඇමරිකාව ඇතුළු රටවල් උදව් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ වෙනත් අයකුගේ මූණ බලලා නොව ආණ්ඩු කරන ආකාරය,රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද? මානව හිමිකම් ආරක්ෂා කරනවාද? ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවද? මාධ්‍ය නිදහස තිබෙනවා ද?යන කාරණා දෙස බලා බවයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
243
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිල්, සොර මුලට වැටුණ ගිරවා වගේ
PODI MALLI Tuesday, 23 August 2022 03:11 PM
යහපාලනයේ කම්බ හොරු එක්ක හිටියෙත් ඔය ගිරවා නේද?
Surain Tuesday, 23 August 2022 03:34 PM
දූශිත තක්කඩියන් පිලිබද මොන කතාද මන්ත්‍රි තුමා ! ඔහුත් සතර අපය තොරගෙන ඇත කර්මය නිසි ප්‍රතිඵළ ලබා දේවි
Rohana Tuesday, 23 August 2022 04:08 PM
රනිල් දැන්කරන්නේ රජපක්ෂලාගේ කොන්ත්‍රාත්තුව භාරගෙන ඒක ඉදිරියට කරගෙන යාමයි.
ක්‍රිස් Tuesday, 23 August 2022 04:16 PM
සජබේ ඔබතුමන්ලා එළු ගාලකට වැටිච්ච ගිරවු රංචුවක් වගේ හැම මගුලකටම බෑ.... කියලා නාගෙන ඉන්නේ.
fairoos Tuesday, 23 August 2022 04:42 PM
රනිල්ගේ ජනාධිපති සිහිනය සැබෑ උනා. රටට මොනවා උනත් කමක් නෑ.
මහසෙන් Tuesday, 23 August 2022 04:43 PM
දවස ගානේ මයික් ටිකක් අල්ලගෙන මොනවා හරි දොඩෝනවා.ලොක්කත් එහෙමනේ.හිටපු ලොක්කා සොරමුලට වැටෙන්න කලින් මහදැන මුත්තයි ගෝලයෝ ටිකයි කොහේ ද දන් නෑ හිටියේ.
duplicate Ralahami Tuesday, 23 August 2022 04:46 PM
ජනතාව ඊලග පාර ජාතික ලයිස්තුවෙන් වත් එන්න පුලුවන් තරම් චන්ද ටිකවත් දෙන්නෙ නැහැ ලන්කවෙ අපි මොනතරම් පව් කරල ඇද්ද මෙවන් පාලකයන් අපේ රට විනාස කරනව අපේ ඇස් වලින් දකින්න
SL Tuesday, 23 August 2022 05:26 PM
අම්මෝ ,ඔයාල සුදනෝ. විස්තර එමට යි ලොක්ක.උඹල ඔක්කොම හොරු. රනිල් ට නම් කියන්න පුළුවන් හොරෙක් නොවේ හොරුන් හොරකම් කරනකල් ඉටිපන්දම් අල්ලපු එකෙක් කියල.
චතුරි Tuesday, 23 August 2022 05:28 PM
අසරන මිනිසුන් අරගල කරලා. වැඩබැරි. මන්දබුත්දිකයින් එලවලා රට ගත්තා. දැන් කොන්දක් නැති එකාව එලවන්න දගලනවා. නුගතා රටින් ගියාම රට බාරගන්න සජිත් ට හරි අනුරකුමාරට. තිබුනා. අනිවාර් යෙන්ම. මිනිසුන් ගොඩාක් දුක් වින්දා. අන් තිමට කොහෙවත් නැති එකෙක් පාත් වුනා. දැන් කියනවා ඇමතිකම් ගන්න බැහැලු. ඔය සේරමල තරුණ දක්ශ පත් කරලා විශ්‍රාම යන්න එක තමයි හොඳම දේ. ජනතාවට කරන. එ තරුනයො දැන් හිර ගෙවල් වල. තමනෙ තැන ඒ අයට බාර දෙන්න
Rohan Perera Tuesday, 23 August 2022 08:27 PM
රනිල්ට අභියෝග කරන්න මෙයා මොන ළදරුවෙක්ද.
chandima Tuesday, 23 August 2022 10:43 PM
ඒ මොකද රනිල් විකාර කියවන්න පටන් අරන්ද? ඒ කාලේ අපේ අම්මා මට ගැහුවා වගේ දත් කැඩෙන්න පාරක් දුන්නා නම් ආයෙත් මතක ඇති කාලෙකට එහෙම කියන එකක් නෑ.