රනිල් වික්‍රමසිංහ අගමැති අද පස්වරු 1.05ට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ලන්ඩනය බලා පිටත් විය.
මේ අතර බෝනස් ඉල්ලා ගුවන්තොට සේවකයෝ අද උදේ වර්ජනයක් ඇරැඹූහ.
රුපියල් හැට දහසක බෝනස් දීමනාවෙන් පසුගිය අප්‍රේල් මාසයේ රුපියල් 18000ක් ලැබිණි. ඉතිරි රුපියල් 42000 ඉල්ලා මේ උද්ඝෝෂණය පැවැත්වේ. ඉතිරි මුදල් ගෙවීම සඳහා එවූ ඇමැති මණ්ඩල තීරණය අනුව රුපියල් 42000ක් ගෙවීමට එකඟවීමෙන් මෙම විරෝධය අවසන් විය. දැනගන්නට ලැබී ඇති විදියට එම මුදල් ඇමැති මණ්ඩල තීරණය ප්‍රකාරව ගෙවන ලෙස අගමැතිවරයා උපදෙස් දී ඇත.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිල් ලන්ඩන් යයි
ඉමේෂ් Tuesday, 22 December 2015 08:16 AM
අනේ අද නම් ස්ට්‍රයික් කරන්න එපා. (ර)
සුමිත්‍රා බස්නායක Tuesday, 22 December 2015 09:36 AM
වැදගත් සාකච්ජාවකට වන්න ඇති. සුබ ගමන්.(ම)