IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘රනිල් පොතේ නැති පාඩම් කියනවා‘ - දිනේෂ්

රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල පොතේ නොමැති දේවල් කියන බවත්, 19 වැනි සංශෝධනය සම්මත කැර ගත් අයම ජාතික ආණ්ඩුවක් හැදීමට උත්සාහ කළත් එසේ සිදු කළ නොහැකි බවත් හිටපු ඇමැති සහ කොළඹ දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක දිනේෂ් ගුණවර්ධන මහතා ගලේවෙල රැස්වීමක දී කීවේය.

19 වැනි සංශෝධනය අනුව වැඩිම ආසන ගණනක් ලබා ගන්නා පක්ෂයේ නායකයා අගමැති වන බව ද, වික්‍රමසිංහ මහතා කරන ප්‍රකාශ ගැන බුද්ධිමත්ව සිතිය යුතු බව ද ගුණවර්ධන මහතා පැවසීය.



අදහස් (0)

‘රනිල් පොතේ නැති පාඩම් කියනවා‘ - දිනේෂ්

දුමින්ද Wednesday, 05 August 2015 06:46 AM

හැමෝම බලය ගන්න එක එක පොත් පෙරලනවා (නදී)

:       0       0

සත්‍යා Wednesday, 05 August 2015 09:04 AM

රනිල්ට රට දුන්නොත් ඉතින් ආයේ ටයර් සෑය තමා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 234 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site