IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රනිල් ධර්ගා නගරයේ

අලුත්ගම බේරුවල හා ධර්ගා නගරයේ පසුගිය 15 වැනි දා සිදුවූ ගැටුමෙන් සිංහල හා මුස්ලිම් පිරිස්වලට සිදුවූ හානි දැක බලා ගැනීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නියෝජිත පිරිසක් ද සමඟ අද එහ පෙදෙස් වලට ගියේය.

මුලින්ම කන්දේ විහාරයට ගිය වික්‍රමසිංහ මහතා එහි ආගමික වතාවත්වලින් පසු ධර්ගා නගරයේ මුස්ලිම් දේවස්ථානයකට ද, පතිරාජගොඩ විහාරස්ථානයකට ද ගියේය.

(තුසිත කුමාර සිල්වා)

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

 

 



අදහස් (0)

රනිල් ධර්ගා නගරයේ

නවෝද් Sunday, 29 June 2014 11:38 PM

ඔබ හොඳ නායකයෙක් (දී)

:       0       0

බිනර Sunday, 29 June 2014 11:38 PM

ඇත්තටම ඒ ප්‍රදේශ වල මිනිස්සුන්ට දැන් තමයි දේශපාලකයන්ගේ සේවය අවශ්‍ය (දී)

:       0       0

බණ්ඩාර Sunday, 29 June 2014 11:39 PM

මහත්තයා මොකද කියන්න තියෙන්නේ මේ ගැන (දී)

:       0       0

දයාන් Sunday, 29 June 2014 11:56 PM

ඩිලාන්,දැනට පාර්ලිමේන්තුවේ ඉන්න අය අතරින් වඩාත් උගත් යයි මට හැඟෙන්නේ,මහාචාර්ය තිස්ස විතාරණ සහ මහාචාර්ය ජි.එල් පිරිස් යන මහත්වරුන්ය. නීතිවේදියෙකු වන වික්‍රමසිංහ මහතා බුද්ධිමත් දේශපාලකයෙකි. (දී)

:       0       0

මිහිරංග Monday, 30 June 2014 12:17 AM

නැවත මෙවන් තත්වයකට රට පත් නොවන තැනට කටයුතු කරන්න, දේශපාලකයෝ හැටියට ඔබලාගෙන් වෙන්න ඕනේ ඒ දේයි (දී)

:       0       0

රොහාන් දයාදර පැරිස් Monday, 30 June 2014 12:37 AM

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්ක්‍රමසිංහ කියන්නේ, කවදත් බලයට කැහැදර නැති, ගමන් මළුව අතටගෙන, රජකම තුට්ටුව කටවත් මායිම් නොකොට, හොරකම, දුෂණය පිටු දකින, සියලු ජාතින් අතර සමගිය, ජාත්‍යන්තරය දිනාගත්, උගත්, බුද්ධිමත්, පළපුරුදු, ශ්‍රේෂ්ඨ නායකයෙක්. නිදහසෙන් පස්සේ, මහාමාන්‍ය ඩි.එස්. සේනානායක මහා කළු සිංහලයාගෙන් පටන් ගත්, එක්සත් ජාතික පක්ෂය, අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා දක්වා, ශ්‍රී ලංකාවේ සියලු ජාතින් අතර, සමගිය ඇති කළා. (දී)

:       0       0

‍ෙ Monday, 30 June 2014 01:12 AM

මහතයෝ පාඩුවේ ඉන්න. ළඟදී මැතිවරණයක් එනවා නේද? ගිනි තියෙන්නේ නැතුව යන්න. ඔයාගේ දැනුම හොඳයි. ඔයාට රාජ්‍ය නායකයෙක් වෙන්න අමාරුයි. (ස)

:       0       0

සිරා Monday, 30 June 2014 02:01 AM

රනිල් මහත්තයො,ගියාට නම් කමක් නැහැ,අර කුරුඳු පොලු කැප්ටන් වගේ කට වරද්ද ගන්න නම් එපා! (ස)

:       0       0

කලන Monday, 30 June 2014 03:11 AM

සියලු දෙනාගෙන් ඉල්ලන්නේ රටට අහිතක් වෙන දෙයක් කරන්න හිතන්නවත් එපා (දී)

:       0       0

ඉෂාන් Monday, 30 June 2014 03:46 AM

මෙවන් තත්වයකට පත් වෙන්න හේතු වූ මුලිකම කරුණු සොයා බලන්න නැවත මෙවන් තත්වයක් වෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව නැති කරන්න (දී)

:       0       0

ජීවන්ත Monday, 30 June 2014 04:16 AM

රනිල් මහත්තයා මොකද්ද කියන්න තියෙන්නේ මේ සම්භන්ධව ඔබට (දී)

:       0       0

ගාමිණි Monday, 30 June 2014 04:53 AM

මිනිස්සු හොදින් ඉන්නකල් ප්‍රශ්නේ ඉවරයි (දී)

:       0       0

චානක Monday, 30 June 2014 05:20 AM

ලකුණු දාගන්න නම් යන්න එපා (දී)

:       0       0

ශානිකා Monday, 30 June 2014 06:04 AM

ජාතිය සමගි කරන්න ඔබතුමා කල මෙහෙය අපි දැක්කා (දී)

:       0       0

සිල්වා Monday, 30 June 2014 06:41 AM

එතුමාටනම් මොකුත් කියන්න එපා (දී)

:       0       0

මහින්ද Monday, 30 June 2014 07:22 AM

මේ ප්‍රශ්නය මෙහෙම විසදුන එක ඉතා වටිනවා (දී)

:       0       0

සලිත් Monday, 30 June 2014 07:26 AM

ඔබ හොඳ නායකයෙක් බුද්දිමත් දෙසපාලකයෙක් (දී)

:       0       0

කුෂාන්ත Monday, 30 June 2014 07:52 AM

දේශපාලන වාසි බලා මෙතනට කිසි කෙනෙක් ආවේ නැහැ (දී)

:       0       0

සංජය Monday, 30 June 2014 01:56 PM

අවංක නායකයෙක් ,මොන ප්‍රශ්න තිබුනත් එතුමා ඕනෑම ප්‍රශ්නයක් බුද්ධිමත්ව කටුතු කරන නායකයෙක් , (දී)

:       0       0

හේමා Monday, 30 June 2014 07:57 AM

එවැනි තත්වයක් නැවත සිදු වෙන්න එපා කියලා තමයි මගේ එකම පැතුම (දී)

:       0       0

ගුණතිලක Monday, 30 June 2014 08:05 AM

ඩිලාන්. හරි හොද අධ්‍යාපනයක් රනිල් මහත්තයාට තියෙනවා (දී)

:       0       0

කමනි Monday, 30 June 2014 08:58 AM

දිලාන් දයාන් ඔයාල දෙන්නම හරි. රනිල් මහත්තයට හොද ජාත්‍යන්තර සම්බන්දකම් තියෙන නායකයෙක්, හොර නාමයක් නැති පිරිසිදු දේශපාලන චරිතයක්. (දී)

:       0       0

කිර්ති Monday, 30 June 2014 09:01 AM

කට්ටිය දැන් වෙසක් බලන්න වගේ පෝලිමේ දර්ගා නගරෙට යනවා. අනේ සාධු (දී)

:       0       0

මිලින්ද Monday, 30 June 2014 09:14 AM

ඔබේ පැමිණීම අපිට හයියක් (දී)

:       0       0

ෆාරු Monday, 30 June 2014 09:27 AM

කව්රු මොනවා කියුවත් අපි ඔබ සමගයි (දී)

:       0       0

වින්ද්‍යා Monday, 30 June 2014 09:32 AM

ඔබ කියන කතාව හරි රටටයි වනම්බුව උනේ (දී)

:       0       0

ඉසුරන්දි Monday, 30 June 2014 09:57 AM

දැන් ඉතින් කවුරු කවුරුත් තමන්ගේ නමට ඉදිරියෙන් එක දාගන්න තමයි බලන්නේ. (දී)

:       0       0

කනිෂ්ක Monday, 30 June 2014 04:24 PM

අනේ මන්දා සමහරුන්ට රනිල් මහතා මෙතනට ගියත් වැරදි, නොගියත් වැරදි. ! (දී)

:       0       0

අමල් Monday, 30 June 2014 10:10 AM

දේශපාලන වාසි බලාගෙන කවුරුවත් යන්න එපා (දී)

:       0       0

චාන්දී Monday, 30 June 2014 10:25 AM

පරක්කු මොකද කියලා බැලුවා (දී)

:       0       0

ශ්‍රියා Monday, 30 June 2014 10:25 AM

බලලා ප්‍රකාශයක් කරලා වැඩක් නැහැ ජාතික සමගිය වෙනුවෙන් ඇප කැප වෙන්න ඕනේ (දී)

:       0       0

පෝල් Monday, 30 June 2014 10:36 AM

මෙතුමා බුද්දිමත් හොද මහත්මයෙක් , පිරිසිදු හා දුෂණ වංචා වලින් තෝරා දේශපාලන මහත්මයෙක් . නමුත් පළපුරුදු දේශපාලන නායකයෙක් කියන එක ගැන නම් ටිකක් තව හිතලා බලන්න ඕනේ (දී)

:       0       0

ජිම් කුරු Monday, 30 June 2014 05:14 PM

සාමය සතුට බෙදාගෙන සියලු දෙනාම යහතින් ජීවත් වෙන්න බලන්න රනිල් මහත්මයටත් සියලු දෙවියන්ගේ පිහිටි ඔබ අවංක නායකයෙක් බව මුළු රටම පිළිගත් සත්‍යයක් (දී)

:       0       0

සේපාල Monday, 30 June 2014 11:10 AM

සියලු දෙනා සාමයෙන් සමාදානයෙන් ඉන්නවා (දී)

:       0       0

අසෝක Monday, 30 June 2014 11:13 AM

හොද මනුස්සයෙක් (දී)

:       0       0

ඉන්දික Sunday, 29 June 2014 06:48 PM

රනිල් මහත්තයෝ දැන් දර්ඝා නගරේ ප්‍රශ්න ඉවර වෙලා ගොඩක් කල්. (දී)

:       0       0

කාලිංග Sunday, 29 June 2014 06:58 PM

මම ඒත් බැලුවේ මොකද ඔබ තුමා තවම ඒ පළාතේ ගිය නැත්තේ කියලා (දී)

:       0       0

රමේෂ් Sunday, 29 June 2014 07:17 PM

මොන අඩු පාඩු තිබුනත් ජාති බේදයක් නැති කාටත් එක වගේ සලකන නායකයෙක්...අගය කරමි. (දී)

:       0       0

රකිත Monday, 30 June 2014 11:51 AM

රනිල් මහත්තය මෑතක ඉදල ගොඩක් ජනප්‍රියවෙලා වගෙයි .කොතන ගියත් හැමෝම හොදමයි කියන්නේ.(දී)

:       0       0

කල්ප Sunday, 29 June 2014 08:14 PM

ජන හිත අදුනන මිනිහෙක් (දී)

:       0       0

නිපුන Monday, 30 June 2014 12:06 PM

මොන අඩු පාඩු තිබුනත් ජාති බේදයක් නැති කාටත් එක වගේ සලකන ජන හිත අදුනන නායකයෙක්.(දී)

:       0       0

ඇසළ Sunday, 29 June 2014 09:20 PM

මොන අඩු පාඩු තිබුනත් ජාති බේදයක් නැති කාටත් එක වගේ සලකන ජන හිත අදුනන නායකයෙක්.(දී)

:       0       0

ඩිලාන් Sunday, 29 June 2014 10:42 PM

දැනට පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් ඉහලටම ඉගෙනගත්ත එකම කෙනා මේ මහත්මයා වෙන්න ඕන.වෙන කාටත් වඩා ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන අපි අගය කල යුතු මහත්මයෙක් නේද? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site